හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.
විවාහ උත්සවය කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී පැවැතියේය. අද සවස තංගල්ල කාල්ටන් නිවසේද උත්සවයක් සංවිධානය කර තිබේ.
විදේශ පුවත්
ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ගමන්ගන්නා ගුවන් යානයට පාකිස්ථාන ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉඩදෙන ලෙස ඉන්දියාව සිදුකළ ඉල්ලීම, පාකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය ජනාධිපතිවරයා හෙට(08) සහ අනිද්දා දිනයන්හි අයිස්ලන්තය, ස්විස්ටර්ලන්තය සහ ස්ලෝවේනියාවේ සිදුකිරීමට නියමිත සංචාරය වෙනුවෙන් පාකිස්...
ඉරාකයේ කබාලා නගරයේ පැවති ආගමික උත්සවයක් අතර තුර ඇතිවූ තෙරපීමකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෂියා ඉස්ලාම් භක්තිකයන්ගේ වාර්ෂිකව පැවැත්වෙන අශූරා උත්සවය පැවති ඉමාම් හුසේන් දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ මෙම අනතුර සිදුව තිබේ. එම මාර්ග...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, උතුර හා උතුරු මැද පළාත් සඳහා තද වැසි ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙ.ව. 9.00 තෙක් වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇමසන් වැසි වනාන්තරය (Amazan Rain Forest) මේ දිනවල ලෝකයේ විශාල අවධානයක් දිනාගෙන ඇත්තේ බ්‍රසීලය හා බොලීවියාවට අයත් වනාන්තර ප්‍රදේශ මේ වසරේදී විශාල ලැව්ගිනි සංඛ්‍යාවක් සමග පොර බදිමින් සිටින නිසාය. වර්ග සැතපුම් 2,100,00 (වර්ග කිලෝමීටර් 5,500,00) තරම් විශාල මෙම ඇමසන් වැසි වනාන්තරය බ්‍රසීලය, පේරු,...
ත‍්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තාවීම නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට පෙර එහි වත්මන් ආරක්‍ෂක තත්ත්වය යළි සලකා බලන ලෙස රජය කි‍්‍රකට් ආයතනයට ඊයේ (11දා) උපදෙස් ලබාදී ඇත. අදාළ අනතුරු ඇඟවීම නිසා පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව යළි තක්සේරුවක් ලබාගැනීමට අදහස් ...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සිදුවිය යුතු බවත් ඊට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සහාය ලබාදෙන සහා සහය ලබාදීමට බලාපොරොත්තු වන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා කර ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සහාය ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා නියෝජ්...
පාස්කු ප‍්‍රහාරය අයි එස් අයි එස් ත‍්‍රස්ත සංවිධානය සිදුකළ ප‍්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත‍්‍රස්ත සංවිධානය සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බව කියන ව්‍යාපාරිකයකු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය. ත‍්...
කුමන හේතුවක් නිසා හෝ කුමන බලපෑමක් නිසා හෝ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි. බැසිල්වාදීයකු වන ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, ඊයේ (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. “කුමන හේතුවක් නිසාවත් පොහොට්ට...
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් 10 දින රුසියානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ සන්නද්ධ යතුරුපැදිකරුවන්ගේ සහභාගීත්වයෙන් බෝම්බ නිෂ්පාදනය කරන ස්ථානයකට කඩාවැදී ත්‍රස්තවාදීන්ට අයත් බෝම්බ, පතුරොම...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර රජමහා විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරය වෙත පැමිණියේය. අනතුරුව ඔහු භික්ෂුන් වහන්සේ හාරසීය නමකගේ ප්‍රධානත්වයෙන් පැවැති ආශිර්...
ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජාතික රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබුවේ ජාතික රූපවාහිනියේ අනාගත පැවැත්ම වගේම අස්ථාවරත්වය නැති කිරීම සඳහා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි. ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කල ...
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට අධිකරණ බලයක් නොමැති යයි නියෝග කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් දෙකම විභාගයට නොගෙන ඉවත දැමීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) ත...
ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා තැබීමට පොලීසිය කටයුතු කළේය. එසේම එම විරෝධතාවට එක්වූ රණවිරුවන් අතරින් 5ක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද ආරම්භ කර තිබේ.
මහනායක හිමිවරැන් ප්‍රමුක මැදගොඩ අභයතිස්ස හිමියන් හරහා තීනියාවල උපාලි හිමි ලගින් වතුර කදුළු ගෑස් කන අන්තරේ නව කැදවුම්කාර හිමි දක්වා සංඝරත්නයටය. රුපියල් දහයේ චොකලට් දෙකක් කථා කරන්නේය.
මෙම ඡායාරූපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා,ලයනල් බෝපගේ මහතා හා තවත් අයෙකි.ලයනල් බෝපගේ යනු උපතිස්ස ගමනායක සහෝදරයාට පෙර ජවිපෙ සිටි ප්‍රධාන ළේකම්වරයායි,ඔහු ජවිපෙන් ඉවත් කරනු ලැබුවේ රෝහණ විජේවීර සහෝදරයා සමග හටගත් මතවාදීමය ගැටලුවක් මතය.ඊට අමතර චෝදනා ගනනාවක් ඔහුට තිබූ අතර මා ඒවා මෙම සාකච්ඡාව සදහා ...
ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බළකාය සතු විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවන් රුසියන් හමුදාවේ නොමැති බවත් ඉදිරියේදී ශී‍්‍ර ලංකා හමුදාවේ සහාය ඇතිව රුසියානු හමුදාවේද විශේෂ සංග‍්‍රාමික යතුරුපැදි කණ්ඩ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බවත් රුසියන් හමුදාවේ ගුවන් සංක‍්‍රමික බළසේනාවට අයත් ෆැරෝවි ( ත්‍්රරදඅඅ) නිල...
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. එම සාකච්ඡාව ඊයේ(11) රාත්‍රී 09.30 ට පමණ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර එය රාත්‍රී 11.30 පමණ වන තෙක් පැවැත්වුණි. එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජ...
කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය. මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බව පොලිසිය සඳහන් කරයි මෙම සිද්ධිය ස...
සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ, ජාත්‍යන්තර පොලීසියේ රතු දත්ත ලේඛනයේ සඳහන් කසකස්තාන ජාතිකයකු අද (10) ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. බොටබායෙව් නූර්සාන් නැමැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...