ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර රජමහා විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරය වෙත පැමිණියේය.
අනතුරුව ඔහු භික්ෂුන් වහන්සේ හාරසීය නමකගේ ප්‍රධානත්වයෙන් පැවැති ආශිර්වාද ජය පිරිත් දේශනයකට එක්ව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරයේ දැඩිමුණ්ඩ දේවාලය ද වැඳ පුදා ගත්තේය.
පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...