පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය දුටු විට මට ඇති වූයේ අප්‍රමාණ කනගාටුවකි. අපේ රටේ ගුරුවරුන්ට දක්වන සැලකිල්ල ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අඩු ම වශයෙන් ලියන්නට කියන්නට වත් දැනුමක් ඇති හැමෝ ම ඒ හැකියාව ලබා ඇත්තේ ගුරුවරුන්ට පින් සිදු වන්නට ය. ගුරුවරුන් කරන්නේ රස්සාවක්, ඒකට වැටුපක් ලැබෙනවා...
කාශ්මීරය සම්බන්ධයෙන් තම රට හා ඉන්දියාව අතර පවතින මත ගැටුම, හැම අතින්ම න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි සිකුරාදා එක්සත් ජාතීන් හට අනතුරු හැඟවමින් කී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් එහි ප්‍රතිඵල මුළු ලෝකයටම අත්විඳින්නට සිදු වෙතැයි ද ප්‍රකාශ කළේය. විනාඩි 50 ක් පුරා ආවේගයෙන් කතා ක...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. පක්ෂයේ පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබ...
ස්වාධීන ආයතනයක් ලෙස පැවැතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරන්නට සිදුව ඇත්තේ දේශපාලන බලපෑම්වලට අනුව බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එම දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් ඒ බව පසක් වේ. දැන් ඇයගේ සේවයද අත්හිටුවා තිබේ. එහෙත් දිල්රුක්ෂි ඩයස් වික්...
ඔක්තෝබර් 1 වන දින චීන ජාතික දින සැමරුම් උත්සවය සඳහා හොංකොං නායිකා කැරී ලැම් බීජිං බලා පිටත් වීමට විරෝධය පාමින් වීදි බැසි විරෝධතාකරුවන් වෙත පොලිසිය කඳුළු ගෑස් සහ ගම්මිරිස් දියර ඉසින ලදී. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජනතාව වීදි බැසීම නිසා හොංකොං නගරයේ කලක පටන් හට ගෙන තිබූ නොසන්සුන්කාරී වාතාවරණය පසුගි...
‘’යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට අදාල අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’’නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවට අදාලව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි න...
කාශ්මීරය සම්බන්ධයෙන් තම රට හා ඉන්දියාව අතර පවතින මත ගැටුම, හැම අතින්ම න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි සිකුරාදා එක්සත් ජාතීන් හට අනතුරු හැඟවමින් කී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් එහි ප්‍රතිඵල මුළු ලෝකයටම අත්විඳින්නට සිදු වෙතැයි ද ප්‍රකාශ කළේය. විනාඩි 50 ක් පුරා ආවේගයෙන් කතා කළ ඉම්රාන...
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) ප්‍රකාශ කළේය. ‘ඇතුගල්පුර තීන්දුව හරි අතට’ යන තේමාව යටතේ කුරුණෑගල හෙට්ටිපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබේ. එක්සත් වාමාංශික පෙරමුණ හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍ර...
ජාත්‍යන්තර පිටියට ජාත්‍යන්තර තරග කෝ! ලංකාවේ විශාලතම ක‍්‍රීඩාංගණය ලෙසින් ඉදිවූ සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරග නොපවත්වන හා දේශීය මට්ටමේ පාසල් තරග පමණක් පවත්වන මෙන්ම දේශීය සංචාරකයන්ගේ සංචාරක ස්ථානයක් පමණක් බවට පත්ව තිබීම දැඩි ක...
හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව සඳහන් කරමින් සිවිල් ක්‍රියාකාරී ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සමේ දැක්වෙන්නේ 2003 වර්ෂයෙන් පසු ගෝඨාභයට කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකික පුරවැසිභාවය...
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට සුළු වේලාවකට පෙර නම් කළේය. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කළේය. එම අවස්ථාව සජීවීව පහතින් https://www.faceb...
මව්බිමට සැබෑ ලෙසම ආදරය කරන පාලකයෙකු නායකත්වයට පත් කරගැනීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇතැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. කුරුණෑගල පැවති වියත්මග සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. වියත්මග සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්වුණේ එම සංවිධානයට අනුබද්ධ මහජන නි...
හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය පළ කිරීමට අද (29) එක් විය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු සමයේදී ඔහු පේෂ කර්මාන්ත අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය සහ මහවැලි ස...
ICCSL සහ CIMA ආයතනයන් මගින් ලක්කළ ආයතන (Most Admired Companies) 10 ක් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (25) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි. එයිට්කන් ස්පෙන්ස්, ලංකා බැංකුව, CBL ඉන්වෙස්ට්මන්ට්ස්, සෙල...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දමා ඔහු සිරගත කිරීමට රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා හෙළි කරයි. තමන් විවාහ මංගල්‍යයකට ගිහින් සිටින විට උපුල් ජයසූරිය දුරකතනයෙන් කතා කළ බවත් රහසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් ප්‍රකාශ කළා...
මා ඔබව පුද්ගලිකව දැන හඳුනාගත්තේ වසර 29කට පෙරාතුවය. 90 පරපුරේ කාව්‍ය රචනා සඳහා ලද පොත් මිටියක් මොරටුවේ තිබුණු ඔබේ නවාතැනෙන් රැගෙන ගියේ පෑන සවිමත්ව හා නිවැරදිව හැසිරවීමේ මහත් අධිෂ්ඨානයක් ඇතිවය. 80 දසකය අවසානයේ අප බොහෝ දෙනා පරාජිත මනෝභාවයක හිඳ එහෙත් පසු නොබැස සමාජ විමුක්තිය වෙනුවෙන් වැඩ කරන්නට ධෛර...
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ චක්‍රලේඛයකට මුවාවෙමින් නව බඳවා ගැනීම්, පත්වීම් රාත්‍රී කාලයේ දී ලබාදීම් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මෙසේ මැතිවරණ නීත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...