පුවත්
දේශීය පුවත්

මවුවරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළේ යැයි කියන වෛi ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අතුරලියේ රතන හිමියෝ ඊයේ (25 දා) ‘දිවයින’ට පැවසූහ. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරී...

දේශීය පුවත්

සද්භාවයෙන් ක්‍රියාකරන සියලුම රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට ලඟදීම පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අසත්‍ය චෝදනා ගොනු කරමින් පසුගිය රජය කාලයේ දී රජයේ නිලධාරීන් රැසක් FCID ආයතනයට රැගෙන ගිය බවත් මේ හේතුවෙන් රාජ්‍ය සේවය ද සැලකිය යුතු මට්ටමකට අකර්මණ්‍ය වූ බව...

දේශීය පුවත්

විශාල බලාපොරොත්තු තියාගෙන පත්කළ මෙම රජයද එම බලාපොරොත්තු කඩ කරන්නේ නම් ඔවුන්ට විරුද්ධවද කටයුතු කිරීමට මැලිවන්නේ නැතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ (23 දා) පැවසූහ. උන්වහන්සේ මේ බව කියා සිටියේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ( ඕ.පී.ඒ.) ආරම්භක සභාපති අභාවප‍්‍රාප්ත ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ 2 වන ගුණානුස්මරණය ...

දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අප ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කිරීමට බලාපොරොත්තු නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පවසයි. ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (25 වැනිදා) නව අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමේ උත්සවයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලදීය.

පුරවැසි කොලම

මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේ 16 වනදා ඡන්දය භාවිත කර පැමිණියාට පසුවය. මන්ද මට සිදුවන්නට යන දෙය පිළිබඳව කිසි දෙගිඩියාවක් තිබුණේ නැත. පසුගිය ඔක්තොබර් 19 වනදා සතිඅග අරුණ පුවත් පතට මා ලියූ ‘ඡන්දෙන් පස්සේ අනුරට හැරවුම් ලක්‍ෂ්‍යය හමු වනු ඇත’ යන ලිපියෙන් ඉස්මතු කළ කරුණු මේ වනවිට මොනවට තහවුරු වී ඇත. ...

විදේශ පුවත්

අමෙරිකාව විසින් ඉරාණයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරාන රජය පසුගියදා එරට ඉන්දන මිල ඉහල දැමීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගනන් ජනයා එරට වීදි වලට බැස වත්මන් ඉරාන ආන්ඩුවට එරෙහිව උද්ඝෝශනය කළහ.එම උද්ඝෝශන පැහැදිලි ලෙසම බටහිර ඔත්තු සේවා විසින් මෙහෙයවන උද්ඝෝශන බව දේශපාලන විශ්ලේශකයෝ පවස...

දේශීය පුවත්

හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත ඉන්දියාවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයකු වන නිතින් ඒ. ගෝකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ. අදාළ ගිවිසුම නැවත සාකච්ඡා කළ යුතු යැයි ද ගෝඨාභය රා...

දේශීය පුවත්

නව භාරකාර රජයේ පළමු කැබිනට් රැස්වීම බදාදා පැවැත්වෙන බව නිවේදනය කර තිබේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්ති වලට අනුව රට ගොඩනැංවීම සඳහා මාස 4ක් ඇතුලත සංවර්ධන ව්‍යාපෘති 375ක් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබේ. එක් එ...

දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව අකිල විරාජ් සඳහන් කරනවා. අද සිරිකොත දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි අමතමින් ඔහු ඒ බව සඳහන් කළා. තවදුරටත් පක්ෂයේ තනතුරු වල රැඳී සිටිමින් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට නොව බහුතර මතයට කන්දේ එම තනතුරුවලින් ඉවත් ඉවත්වීමට සූදානම් බව රනිල් ...

දේශීය පුවත්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප‍්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප‍්‍රතිඵලයක් ලෙස 52% ඉක්මවන ප‍්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් බවත්මේක මහා මැතිවරණයක් වුණා නම් ආසන 120 ඉක්මවූ ආසන ප‍්‍රමාණයක් ලබාගෙන බහුතර බලය පෙන්වන්න තිබුණා යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

දේශීය පුවත්

නව ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ, බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රය අසලදී අද (25දා) මාධ්‍ය විසින් නැ...

දේශීය පුවත්

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇති බව වාර්තා වේ. රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ. එයට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීමට නියමිතව තිබූ පරිදි ඇමතිධූර සංඛ්‍යාව ලබා නොදීම නිසා ඇතිවූ අර්බු...

දේශීය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව නැවත විමසා බලන බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පැවැසීය. එමෙන්ම පසුගිය කාලයේදී මතභේදයට තුඩු දුන් සෑම ද්විපාර්ශ්වීය,...

දේශීය පුවත්

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම ජනවාරි මස 23 වැනිදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළේය. විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ග...

දේශීය පුවත්

එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ(24) එහි නායක බොරිස් ජොන්සන් විසින් ඉදිරිපත් කර ඇත. දෙසැම්බර් 13 මහ මැතිවරණයට පෙර ඔවුන් මෙලෙස ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබුණි. ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කොන්සර්වේ...

මුහුණු පොතෙන්

හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාට බැන වැදී තිබේ. ඒ එක්සත් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශනය වූ දේශපාලන වැඩසටහනකදීය. වචන හුවමාරුවක් දුරදිග ගොස් අවසානයේ මනෝ ගනේෂන් මහතා විසින් අතාවුල්ලා මහතාට වීදුරුවක තිබූ ජලයෙන්...

දේශීය පුවත්

රජයේ ආයතනවල සභාපති අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට සදහා සිව් පුද්ගල කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම්කර ඇත. එම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභ...

විදේශ පුවත්

ජපානයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ නාගසාකි නගරයේ සංචාරයක නිරත වූ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් න්‍යෂ්ටික අවිආයුධවලින් ඉවත් වන ලෙස ලෝකයෙන් ඉල්ලීමක් කර තිබේ. පරමාණුක අවියෙන් ඇති කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි භයානක තත්ත්වයක් බව පවසන එතුමන්, ගෝලීය සාමය වෙනුවෙන් විසඳුම පරමාණුක අවිය නොවන බව අ...

ව්‍යාපාරික පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(25) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගත්තේය. එහිදි ඔහු කියා සිටියේ, ඉදිරියේදි රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පනතක් මඟින් තහවුරු කරන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ අන්තර්කාලීන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා අද ...

ව්‍යාපාරික පුවත්

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය යොමුකර තිබේ. නොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More