හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාට බැන වැදී තිබේ.
ඒ එක්සත් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශනය වූ දේශපාලන වැඩසටහනකදීය.
වචන හුවමාරුවක් දුරදිග ගොස් අවසානයේ මනෝ ගනේෂන් මහතා විසින් අතාවුල්ලා මහතාට වීදුරුවක තිබූ ජලයෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ශක්ති TV ඔස්සේ විකාශය වූ මින්නල් වැඩසටහන අතරතුර උණුසුම් තත්ත්වයක්
ශක්ති TV ඔස්සේ විකාශය වූ මින්නල් වැඩසටහන අතරතුර උණුසුම් තත්ත්වයක් #lka #News1st #ALMAthaullah #ManoGanesan #Minnal
Gepostet von Newsfirst.lk am Sonntag, 24. November 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...