පුවත්
විදේශ පුවත්

උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් එකමුතු වී, එක් රටක් ලෙස සෙසු රටවල් සමඟ තරගවදින, ‘2018 සීත ඔලිම්පික් උලෙළ’ අද (09) දින දකුණු කොරියාවේ යොංග්චෙංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වීමට නියමිත අතර, උලෙළෙ සමාරම්භක අවස්ථාවට උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොංග් ට සහභාගී වීමට අවසර දෙන්න...

දේශීය පුවත්

හෙට (10) දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ රාජකාරි කටයුතුවල යෙදීමට නියමිත රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා නොපැමිණියොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අඟවයි. මැතිවරණ කොමිසමේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිට...

දේශීය පුවත්

පෙබරවාරි 10 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් පොහොට්ටුවට කතිරය ගසා, 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි කොළ - නිල් - රතු රූකඩ හවුල එළවා දමන, මව්බිමට නැවත ජීවය දෙන සටනට දායක වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මව්බිමට ආදරය කරන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් වෙතින් ආයාචනා කර සිටියි...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වේ. විස්සයි-20 තරගාවලියක් වන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ නිදහස පමණක් නොව ශ්‍රී ල...

පුරවැසි කොලම

ශ්‍රී ලාංකික ජනතාව තවත් මැතිවරණයක්‌ සඳහා ඡන්දය දීමට බලා සිටිති. එය හෙට (10 දා) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයයි. මෙවර එම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව මැතිවරණ නීතියක්‌, නව ඡන්ද කොට්‌ඨාස ක්‍රමයක්‌ සහ ඡන්දය දීමේ නව ක්‍රමයක්‌ අනුවය. එනිසාම, පෙබරවාරි දහය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දීම...

විදේශ පුවත්

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසිමාවේ පිහිටි කාෂ්මීරයේ සිය පාලනයේ පවතින භුමිය තුළ බංකර 5000ක් ඉදිකිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එහි වෙසෙන සිය ජනතාව වෙත වඩාත් ආරක්ෂිත නිවස්න ලබාදීමේ අරමුණින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත. මෙම කලාපයේ ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් ජනතාව වෙසෙන ස්ථාන වෙත නිරන්තරයෙන...

දේශීය පුවත්

බටහිර යුරෝපා සහ නැගෙනහිර යුරෝපා රටවල සංචාරක පැමිණිම්වල ඉහළ යාමක් ඉන්දිය සංචාරක පැමිණිම් ඉහළ යද්දී චීන සංචාරක පැමිණිම් පහළට 2018 වසරේ ජනවාරි මාසයේදී මෙරට සංචාරක පැමිණිම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කනිකුත් කර ඇති දත්ත වාර්තා සඳහන් කරයි. ඒ අනුව ...

දේශීය පුවත්

හොරකම, දූෂණය වංචාව නැතිකරන්න ජවිපෙ සටන තීව්‍ර කරද්දී අද ඒ සටනට අලුත් කෙනෙක් මොට කඩුවක් අරගෙන ඇවිත්. මේ කඩුවෙන් කාගේවත් බෙල්ල කපන්න බෑ. කැපෙන්නෙත් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) දින මහරගමදී පැවසීය. දිසානායක මහතා එසේ පැවසූවේ මහරගම නගර සභාව...

විදේශ පුවත්

ප්‍රබල භූමි කම්පාවකින් සහ පසු භූ කම්පන කිහිපයකින් තායිවාන දූපත් රාජ්‍යය ඊයේ (07) අලුයම කැළඹිණි. භූමී කම්පාව හේතුවෙන් මියගිය ගණන 04 ක් බවත්, 225ක් තුවාල ලබා ඇති බවත් තායිවාන රජය කියයි. භූමි කම්පාවෙන් හානි සිදුවී ඇත්තේ හූලියන් නැමති වෙරළාශ්‍රීත සංචාරක නගරයටය. මෙම නගරය විදෙස් සංචාරකයන් අතරද ප්‍රක...

දේශීය පුවත්

මැතිවරණ රාජකාරි සඳහා අනෙකුත් නිලධාරීන්ට ලබාදෙන දීමනාව පොලිස් නිලධාරීන්ටත් ලබාදෙන ලෙස පොලිස් පොඩ්ඩෝ මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටීති. අනෙකුත් රජයේ නිලධාරීන්ට දිනකට රුපියල්1000- 1900 දක්වා තනතුර අනුව මැතිවරණ කොමිසම අදාළ ආයතනවලට ගෙවීම් සිදු කරයි. පොලිස් දෙපාර්තමේන්තුවටද ඒ ආකාරයට අදාළ ගෙවී...

දේශීය පුවත්

රජය විසින් තැපැල් සේවකයන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකළහොත් ඡන්දෙන් පසු ඉදිරි සති දෙක ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එච්. කේ. කාරියවසම් මහතා ඊයේ (07) දින පැවසීය. ජනවාරි දහවනදා විශේෂ කාර්ය පිළිබද අමාත්‍ය සරත් අමුණුගම හා තැපැල්, තැපැල් ස...

දේශීය පුවත්

සූරියවැව කෙසෙල් හා තක්කාලි තොග වෙළඳපොළට ඊයේ (07) රැගෙන ආ ගොවින්ට ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව නැවත නිවෙස් වෙත රැගෙනයාමට සිදු වූ බව ගොවීහු පවසති. පළාත් පාලන මැතිවරණය එළඹෙන 10 දා යෙදීම නිසා ඉදිරි දින කීපයේ සූරියවැව පොළට තොග වෙළදුන් නොපැමිණේවී යන බිය හේතුවෙන් ගොවීන් වැඩි වශයෙන් තක්කාලි හා කෙසෙල් ඊ...

GOSSIP

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ පසුගිය දිනෙකදීයි. ඔහු ඒ සඳහා ඕස්ට්‍රේලියාවට ද ගොස් සිටියා. මේ වන විට ඔහු නැවතත් සුව අතට පත්ව ඇති අතර ජයසූරියගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව ද බොහෝ දෙනෙක් විවිධ අදහස් පළකර තිබුණා. ඒ සියල්ලටම පිළිත...

දේශීය පුවත්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුයළේදී ජාත්‍යන්තර පොලීසිය විසින් රදවාගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිදහස් කර ඇති බව මීට ස්වල්ප වෙිලාවකට පෙර උදයංග වීරතුංග මහතාගේ Facebook පිටුවේ සදහන් කර ඇත. යුක්රේන පුරවැසිභාවය ලබාගෙන සිටින උදයංග වීරතුංග මහතා යුක්රේනයට ලබා දෙන ලෙස යුක්රේන ...

දේශීය පුවත්

රජයේ විගණකාධිපතිවරයා ඊයේ හදිසියේම ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කරනු ලැබූ ප‍්‍රකාශය මේ රටේ රාජ්‍ය සේවය හා දේශපාලනය කොතරම් පහතට වැටී ඇත්ද යන්නට කදිම නිදසුනකි. තම රෝගීන් පිළිබද තොරතුරු ප‍්‍රසිද්ධ නොකිරීම වෛද්‍යවරුන්ගේ ආචාර ධර්මයක් වන්නා සේම වෘත්තීමය විගණකවරුන් තම සේවාදායකයාගේ තොරතුරු ප‍්‍රසිද්ධ න...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පුරවැසියකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස ජනාධිපතිවරයා විසින් පත්කිරීමට එරෙහිව ජනාධිපතිවරයාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ සිදුවූ අක්‍රමිකතා පිලිබදව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නටත්, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරකුටත්...

දේශීය පුවත්

ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කොට සංවර්ධනයකරන ලද රට පසුගිය අවුරුදු තුනේදී ආපස්සට ගොස් ඇති බවත් ජනතාව යළි බලය ලබාදුන්නොත් රට යළි ගොඩ ගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒමහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් 07 වෙනිදා සවස හෝමාගම දී සංවිධ...

දේශීය පුවත්

2020 දී එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා පළමු වෙඩිමුරය ලෙස පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට පියවර ගතයුතු බව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය 07වෙනිදා සවස මැදකොළඹ කොස්ගස්හන්දි...

දේශීය පුවත්

හොද රටක් හදන්න හිතාගෙන එලියට බැහැලා ආවාට මෙතන වෙන දේවල් හරි පුදුම බවත් දූෂිතයන් එක්ව තමා මින් පසු ආණ්ඩු නොකරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනාධීපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව කදුරුවෙල ක්‍රිඩාංගනයේදී 07 වෙනිදා සවස පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ජනරැලියට සහභාගී ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More