දේශීය පුවත්

බටහිර යුරෝපා සහ නැගෙනහිර යුරෝපා රටවල සංචාරක පැමිණිම්වල ඉහළ යාමක්

ඉන්දිය සංචාරක පැමිණිම් ඉහළ යද්දී චීන සංචාරක පැමිණිම් පහළට

2018 වසරේ ජනවාරි මාසයේදී මෙරට සංචාරක පැමිණිම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කනිකුත් කර ඇති දත්ත වාර්තා සඳහන් කරයි.

ඒ අනුව පසුගිය මාසය තුළදී මෙරට සංචාරක පැමිණිම් සංඛ්‍යාව 246,972 ක් ලෙස සටහන්ව ඇති අතර එය පසුගිය 2017 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 12.6ක වර්ධනයකි.

එම වසරේ ජනවාරියේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 219,360කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More