දේශීය පුවත්

හොරකම, දූෂණය වංචාව නැතිකරන්න ජවිපෙ සටන තීව්‍ර කරද්දී අද ඒ සටනට අලුත් කෙනෙක් මොට කඩුවක් අරගෙන ඇවිත්. මේ කඩුවෙන් කාගේවත් බෙල්ල කපන්න බෑ. කැපෙන්නෙත් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) දින මහරගමදී පැවසීය.
දිසානායක මහතා එසේ පැවසූවේ මහරගම නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂක කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මහරගම නගරයේදී පැවති අවසන් ජනහමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය. අපි මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වූයේ ප්‍රධාන අරමුණු දෙකක් ඇතිව. ගමේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ සමීපතම කාර්ය භාරයන් රැසක් ඉටුකරන්නේ මේ පළාත් පාලන ආයතන. ඒත් ඒවා පසුගිය කාලය තුල ධන බලය එක්රැස් කරන තැන් බවට පත්ව තිබුණා. ඒ වෙනුවට ජනතාවට සේවය ලබාදීමට මේ ආයතනවල බලය අපි අතට ගැනීම අපේ පළමු අරමුණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More