GOSSIP

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ පසුගිය දිනෙකදීයි.

ඔහු ඒ සඳහා ඕස්ට්‍රේලියාවට ද ගොස් සිටියා.

මේ වන විට ඔහු නැවතත් සුව අතට පත්ව ඇති අතර ජයසූරියගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව ද බොහෝ දෙනෙක් විවිධ අදහස් පළකර තිබුණා.

ඒ සියල්ලටම පිළිතුරු සපයමින් නැවතත් ඔහු සිය පවුලේ පිරිස සමඟ ලබාගත් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මෙලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More