දේශීය පුවත්

2020 දී එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා පළමු වෙඩිමුරය ලෙස පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට පියවර ගතයුතු බව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය 07වෙනිදා සවස මැදකොළඹ කොස්ගස්හන්දියේදී පැවැත්වූ අවසන් ජනරැලියට සහභාගී වෙමිණි.

අපි 2020 දි තනි ආණ්ඩුවක් නිර්මාණය කරමින් 2025 දක්වා ගමන්කළ යුතුයි. අපි මේ ගමන ආරම්භ කළේ අතරමග නතරවීමට නොවේ එමනිසා පෙබරවාරි 10 වෙනිදා ඔබේ ඡන්දය අපේ පක්ෂයට ලබාදෙන්න.

රැකියා බිහිකරන ආර්ථිකයක් සදහා අපි අඩිතාලම දමා තිබෙනවා වැඩිම ආයෝජන සහ අපනයන ආදායම වාර්තා කළේ පසුගිය වසර දෙක ඇතුළතයි එයින් අප සෑහීමකට පත්වන්නේ නැහැ ඒ තත්ත්වය තවදුරටත්වර්ධනය කරගනිමින් සිටිනවා යනුවෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More