ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වේ. විස්සයි-20 තරගාවලියක් වන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ නිදහස පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) 70 වැනි සංවත්සරය යෙදී තිබෙන්නේද 2018 වර්ෂයටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...