නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරු කරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා ගම්පොල නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නාවලපිටිය පොලීසිය ඉදිරිපිට මාර්ගයේ සුදු ඉර මත නිදාගෙන විරෝධතාවක නිරත විය. https://youtu.be/N7NVfiibsSc
තමන් මුහුණ දී සිටින අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ආණ්ඩුව තෙල්දෙනියෙන් ඇරඹි සිංහල - මුස්ලිම් ගැටුම සමනය කිරීමට පොලීසිය යෙදවීම මග හැර සිටීමෙන් එම ගැටුම වෙනත් ප‍්‍රදේශ කරා වේගයෙන් පැතිර ගිය බවත් ඒ නිසා ජීවිත හානි, දේපළ හානි මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වීම ද සිදු වූ බවත් මේ ගැටුමේ සම්පූර්ණ ...
පවතින දේශපාලන හා අනෙකුත් තත්ත්වයන් හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රිවරු 21 දෙනෙක් තීරණය කරති. මෙම ජනතා නියෝජිතයින් 21 දෙනා විසින් හෙට (12) හෝ අනිද්දා (13) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තම සිථාවරය රටට ප්‍රකාශ කරන බ...
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ඉිදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ සිවාධීනව කටයුතු කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40 දෙනෙකුගේ පමණ අවධානය යොමුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ පාර්ලිම...
නිදහස් කුසලාන ටී20 තරඟාවලියේ ඉදිරි තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබාදීමට තීරණය කරයි. ඊයේ බංග්ලාදේශය සමග පැවති තරඟයේදීනියමිත වේලාවට පන්දුවාර යැවීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පනවා ඇත.
චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතාට ජීවිත කාලයම වුවත් බලයේ රැදීසිටිමට හැකිවන ආකාරයෙන් ධුර කාලය දීරඝ කිරීම අදාළව චීන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරට ජාතික කොංග්‍රසයේ අනුමැතිය ලැබී ඇත.
නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් අයෙකු මුදාගෙන තිබේ ජීවිතක්ෂයට පත්වී ඇති පස්දෙනා ගෙන් තිදෙනෙකු පිරිමි වන අතර දෙදෙනෙක් කාන්තාවෝ වෙති.
රට තුළ හදිසියේ පැනනැගුණු සිංහල මුස්‌ලිම් නොසන්සුන්තාව මහා ගින්නක් සේ නැගුනේ කාගේ උවමනාවකටද යන්න ජාතිවාදය ප්‍රතික්‌ෂේප කරන සියලු දෙනාගේම අවධානයට ලක් විය යුතු කාරණයකි. මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සමග පැවැත්වූ මෙම සාකච්ඡාව ඒ පිළිබඳවය. පළාත...
ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ ඇමැතිවරයා සමග වැඩසටහන පසුගිය 05 වැනි දින එම සංගම් මූලස්‌ථානයේ දී පැවැත්විණි. රටේ ආර්ථිකය සහ රට ගමන් කළ යුතු දිශානතිය පිළිබඳව මෙහිදී මෙම වැඩසටහනට සහභාගි වන ආරාධිත ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කෙරෙන අතර මෙවර එම වැඩසටහනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ...
* අම්පාරේ සිද්ධිය සැලසුමක් නුවර සිද්ධිය අහම්බයක් * පොලිසිය හිතන විදිහත් හරි * ජනතාව හිතන විදිහත් හරි මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස තුළ නීතිය හා සාමය පිළිබඳව නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා වැඩ භාර ගනිමින් සිටියේය. දේශපාලන තීන්දු තීරණ ගණනාවක් පිළිබඳව, සාකච්ඡා ඇති...
තමන් රාජපක්‍ෂ පවුලෙන් හෝ ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ගෙන් පලිනොගන්නා බවත් වැරදි කර ඇත්නම් ඕනෑම අයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතිය හා සාමය . පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුව බණ්‌ඩාර මහතා පැවසීය. තමන් වෙත පැවරුණු රාජකාරිය නීතිගරුකව වගකීමෙන් යුතුව ක්‍ර...
මියන්මාරය සමුල ඝාතනය සිදුකළානම් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මියන්මාරයේ ආරක්ෂක උපදේශක තඩුන් ටුන් ජිනිවා මානව හිමිකම් බලධාරීන්ට අභියෝගයක් කර ඇත රක්හිනේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජිවත් වෙනනා. ඔවුන් පළවා හැර නැහැ 70,000 ක මුස්ලිම් ජනතාවක් පලා ගිය බව පැවසීම මුසාවක් යැයි ඔහු කියා සිටියේය. මියන්මාරයේ ආරක්...
ආණ්ඩුව යටතට ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රුපියල් බිලියන 6.05 ක මුදලකට විකිනීමට පාලන අධිකාරිය තීරණය කරයි. ඊට අදාළ දැන්වීම මේ දිනවල පුවත්පත්වල පළ කර ඇති අතර අදාළ මුදලින් බිලියන 3.55ක මුදලක් පමණක් ගැනුම්කරු විසින් පාලන අධිකාරියට ගෙවිය යුතුව ඇත. එසේම ඉතිරි මිලියන 2.5 ක මුදල ලංකා බැංකුවෙන...
කොහොමද මේ දවස්වල කේන්දරේ. රාජයෝග එහෙම තියෙනවද? එහෙම නෑ (මහ හඩින් හිනා) ඔබ මීට පෙර ප්‍රකාශ කළා මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන දෙදෙනාගේ එකඟතාව තියෙනවා නම් ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් කියලා. දැන් ඒ දෙදෙනාගේ එකඟතාව ලැබිලද? තවම අපි එකට සාකච්ඡා කළේ නෑ. තව කල් තියෙනවා. මහින්ද ජනාධිපතිත...
මහනුවර ඇතිවූ ගැටුම්වලට විවිධ දේශපාලන පක්ෂ සම්බන්ධ බවට අභූත චෝදනා නගන ඇමතිවරුන් මේ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල නොකර ජාතීන් අතර සාමය සමගිය වෙනුවෙන් ක්‍රියාකළයුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ ගැන රජය ඉල්ලු සෑම සහයෝගයක්ම ලබා දෙමින් ක්‍රියාකළ බව පැවසු රා...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මනිත්‍රිවරුන්ගෙන් කොටසක් කැමැත්ත පළකර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. මේ සම්බන...
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෝ පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවුහ. කෝට්ටේ සහ පොල්ගහවෙල නියෝජිතයින් පිරිසක් විරෝධතාපුවරු ඔසවාගෙන බැනවදිමින් මෙසේ දැඩි විරෝධතාවේ නිරතවූහ. කෝට්ටේ නියෝජිතයින් දැඩි දෝෂාරෝපණය එල්ල කළේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාටය පොල්ගහවෙල නියෝජිතයින් දෝෂාර...
මහනුවර දිගන තෙල්දෙනිය ප්‍රදේශවල ඇතිවූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින මහසොහොන් බලකායට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරනුලබන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ උපදෙස් ලැබී තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම සැඟවී සිටියද මහාධිකරණය මඟින් ඒක පාර්ශවීයව නඩු විභාගයක් පවත්වා වරදකරු වූ පසුව 1958 නිව්යෝර්ක් සම්මුතියට අනුව සිංගප්පුරුවේ ඔහුට හිමි වාණිජ වටිනාකම ශ්‍රී ලංකා රජයට අයකර ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර...
අතුරුදන්වීම් වැලැක්වීමේ පනත සම්මත කරමින් රණවිරුවන් පාවා දීමේ පාපයෙන් ආණ්ඩුවට කිසිදිනක ගැලවීමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අගමැතිවරයා 2017 සැප්තැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට උත්සහ කළ අතුරුදන්වීම් වැලැක්වීමේ පනත මහා සංඝරත්නයේ ඉල්ලීම මත කල් දැමීමට ජනාධිපතිවරයා විසින...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...