මියන්මාරය සමුල ඝාතනය සිදුකළානම් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මියන්මාරයේ ආරක්ෂක උපදේශක තඩුන් ටුන් ජිනිවා මානව හිමිකම් බලධාරීන්ට අභියෝගයක් කර ඇත
රක්හිනේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජිවත් වෙනනා. ඔවුන් පළවා හැර නැහැ 70,000 ක මුස්ලිම් ජනතාවක් පලා ගිය බව පැවසීම මුසාවක් යැයි ඔහු කියා සිටියේය.
මියන්මාරයේ ආරක්සක උපදේශකයා මේ බව පැවසුවේ මියන්මාරයේ මුස්ලිම් ජනතාව සමුල ඝාතනයකට ලක්වී ඇති බවට මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ප්‍රකාශ කිරීම නිසාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...