නිදහස් කුසලාන ටී20 තරඟාවලියේ ඉදිරි තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබාදීමට තීරණය කරයි. ඊයේ බංග්ලාදේශය සමග පැවති තරඟයේදීනියමිත වේලාවට පන්දුවාර යැවීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පනවා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...