අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඒ පිළිබඳව තමන් දැරූ ස්ථාවරය, එය පැරදීමෙන් අනතුරුව අංශක 180කින් ආපස්සට හැරවීමට ප්‍රකට දේශපාලන විචාරකයකු වන ආචාර්ය චරිත හේරත් කටයුතු කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ අංශාධිපති ලෙස පෙනී සිටිමින් විශ්වාසභංගය විවාදය...
ජනාධිතිටවත් කොන්ද නමන්න එපා හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මම’ යයි අගමැතිවරයාට තමන් විසින් උපදෙස් දුන්නේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. කැබිනට් මාධ්‍ය හමුව ආරම්භයට පෙර ඇමති ගයන්ත කරුනාතිලක මහතා සමග සේනාරත්න මහතා විසින් මෙම...
එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය . https://youtu.be/cJxNttYtWMc
නායකත්වයේ වෙනසක් සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ බහුතර මතය අනුව තීරණයකට ආ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූවා. ඒ අරලියගහ මන්දිරයේදී. ...
මීට වසර 2කට පමණ පෙර පිහිටවූ ‘‘සමාන බව සිතන්න‘‘(Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්ඩායමක් ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් ...
ඩේවිස් කුසලාන දෙවැනි කාණ්ඩයේ ආසියානු කලාපීය ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරග ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දුනීසියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය 7 සහ 8 යන දෙදින ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේදී අපරාජිතව දැක්වූ දක්ෂතා අනුව තුන්වැනි කාණ්ඩයේ සිට ...
එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් දියත් කෙරෙන අභ්‍යවකාශ කසළ රැස් කරන පරීක්ෂණ උපකරණයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වෙත පිටත්කර තිබේ. කුඩා චන්ද්‍රිකාවකට සමාන යානයක් මෙම 'කසළ රැස්කරණය' නැතහොත් 'රිමූව්-ඩෙබ්‍රීස්' රැගෙන යන අතර එය කසළ හඳුනා ගැනීමේ සහ රැස්කිරීමේ තාක්ෂණ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් වෙනම මැයි රැළියක් මැයි 07 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේය. ශ්...
ඉදිරි මාස දෙක ඇතුළත හැකිනම් පළාත් සභා 3ක ඡන්දය පවත්වන ලෙසට තමා ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත්වල පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් ඊට අදාළ කටයුතු පාර්ලිමේන්තුව හරහා කඩිනමින් සිදුකිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් ...
විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමිසංහ මහතා සුවිශේෂි ජයග්‍රහන ලබාගෙන මේ වන විට සක්විති බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාතය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාහ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් මෙම සුවිශ...
දැඩි අමාත්‍ය මණ්ඩල අර්බුදයක් මේ වන විට ඇති වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුණු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් හයදෙනා අමාත්‍යමණ්ඩලයෙන් ඉවත්කරන ල...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුට දැඩි දෝෂාරෝපනයක් එල්ලකර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ජනාධිපිති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මෙම එක්ස්ත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර බ්‍රහස්පතින්දා රාත්‍රි ජනාධිපති නිලනිවසේදි සාකච්ඡාවක් පැව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විසින් කථානායක කරු ජයසුරිය මහතාට භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඉවත්කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම මනත්‍රිවරුන්ට දැනුම්දුන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ප්‍ර...
මාධ්‍යවේදී කිත් නෙයාර් මහතා පැහැරගෙන යාමේ සිදුවීමට ආධාර අනුබල දීමේ වරද මත එවකට හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, ආරක්ෂ විද්‍යා පීඨයේ සේනා විධායක අමල් කරුණාසේකර මහතා අත්අඩගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් මෙම අත්අඩගුටවට ගැනීම ඊයේ (05දා) සවස සිදුකර තිබේ....
පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ ක්‍රමයේ පනතේ වෙනසක් සිදුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (06) ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර සිදුවූ හමුවීමේදී එතුමන් මේ බව පැවසීය. මෙම දිනවල සිදුකෙරෙන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීමේ කටයුතු පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති...
ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් දත්ත එක්රැස් කිරීම හේතුවෙන් ෆේස් බුක් පරිශීලකයින් මිලියන 87 කට බලපෑම් එල්ල වී ඇති බව නවතම දත්ත අනාවරණ කර තිබෙනවා. මීට පෙර එය සටහන් වූයේ මිලියන 50 ක් ලෙසයි. ලබන සතිය වනවිට ෆේස් බුක් සමාගම විසින් එලෙස දත්ත පිටවූ පුද්ගලයින්ට ඒ පිළිබද දැ...
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක සමත්ව තිබේ සමත්ව තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වී ගොවිතැන සදහා යූරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී පොහොර කිලෝග්‍රෑම් 50ක් රුපියල් 500 බැගින් ගොවීන් වෙත ලබාදීමට නියමිතය. අනෙකුත් බෝග සදහා රුපියල් 1500ට පොහොර මිටියක් ලබාදීමට රජය තීරණය කර ඇත.
සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සිය ගම්බිම් කරා යන මගී ජනතාවගේ ප්‍රයෝජනය සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස් 2000ක් යොදවා තිබේ. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අද (6දා) පටන් මේ මස 15දා දක්වා දවසේ පැය 24 පුරාම මෙම විශේෂ බස් සේවා ක්‍රියාත්මක වෙයි. එමෙන්ම සිය ගම්බිම්වල සිට ආප...
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව පවසයි. එහි සභාපති ජාන් සහරාදිල් මහතා ප්‍රකාශ කර ඇත්තේ එම සහනය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවයි. යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...