ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විසින් කථානායක කරු ජයසුරිය මහතාට භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඉවත්කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම මනත්රිවරුන්ට දැනුම්දුන් බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා ප්‍රකාහ කරයි.
මෙම විශ්වාසභංග යෝජනාව භාරදී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තීරණයකට අනුව නොවන බවද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා අවධාරණය කරයි.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...