පුවත්
දේශීය පුවත්

වත්මන් ජාතික ආණ්ඩුවේ පුර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනය අප්‍රේල් 23 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව වාර්තාවේ 12 වැනිදා හෝ 13 වැනිදා පුර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබුණද විද්‍යාත්මක පදනමක් යටතේ අමාත්‍යංශවල විෂයන් වෙන් කිරීමේ කටයුතු අවසන්වී න...

දේශීය පුවත්

පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කර මැයි 08 වනදා නව සැසි වාරයක් ආරම්භ කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දේශීය පුවත්

සරසවි අනද්‍යන කාර්යමණ්ඩලවල වැඩවර්ජනය මීට ස්වල්ප වේලාවකට පෙර අත්හිටවු බව සරසවි අනද්‍යන සේවකයෝ පවසති.

දේශීය පුවත්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනෙකු තනතුරු වලින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යධුර 6ක් සදහා වැඩබලන කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම අද (12) දින සවස 5.00ට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මෙම කැබිනට් අම...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තවත් සති තුනකින් අවසන් වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටි...

දේශීය පුවත්

උත්සව සමය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය සඳහා අධික ඉල්ලුමක් ඇති බැවින් මෙම කාල සීමාව තුළ වෙනත් දිනවලට වඩා ආහාර ප්‍රමාණයක් මෙන් ම වර්ග ප්‍රමාණයක් වෙළෙඳපොළ වෙත පැමිණෙන බවත් ඒ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි. ආහාර ද්‍රව්‍ය ක...

දේශීය පුවත්

උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මුලතිව් දිස්ත්‍රීක්කයේ සිංහල ගම්මාන හා බෞද්ද සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී ඇත. මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකට අනතුරුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේදී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු ...

දේශීය පුවත්

උතුරු පළාත් සභාවේ මීළඟ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා වත්මන් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර තරගයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසුකච්චි මඟින් යළි සී.වී. විග්නේශ්වරන් මහතාට ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වය ලබා නොදෙන බව දෙම...

දේශීය පුවත්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද(12) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් පස්වරු 2.00 න් පසු වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබේ. නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේ ද වැසි...

විදේශ පුවත්

පසුගියදා සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලදැයි පැවසෙන රසායනික අවි ප්‍රහාරයට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම සති අන්තයේදී සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි. එම හමුදා සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස රුස...

ක්‍රීඩා පුවත්

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිවූ 6 වැනි පදක්කම මෙන්ම බොක්සිං ඉසව්වෙන් හිමිවූ තෙවැනි පදක්කම දිනා දෙන්නට ඉෂාන් බණ්ඩාර ඊයේ සමත් වූ අතර එම පදක්කමත් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මෙතෙක් හිමිවූ වැඩිම පදක්කම් එකතුව වාර්තා කිරීමටද ශ්‍රී ලංකාවට හැකිව තිබේ. ඒ...

ප‍්‍රධාන පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු විපක්‍ෂයට පැමිණීමත් සමගින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමියනු ඇති බව වාර්තා වෙයි. දැනට පාර්ලිමේන්තුවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විපක්‍ෂය නියෝජනය කරන අතර අතින් එක්වන 16 දෙනාද සමග එම ග...

දේශීය පුවත්

කන්තලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමන් ඒකනායක මහතාට ලබාදීමට ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ සහාය හිමිවී ඇත. මේ අනුව සමන් ඒකනායක මහතා කන්තලේ ප්‍රාදේශිය සභාවේ සභාපති වශයෙන් අද (12) දින පත් කිරීමට නියමිතයි. එම ප්‍රාදේශිය සභාවේ උපසභාපතිධුරය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂ...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් දේශපාලන ළදරුවන් බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ 16 දෙනාගේ කණ්ඩායම අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී ඒබව ජනාධිපතිතුමාට දැනුම් දීමේන් අනතුරුව මාධ්‍යවේදීන්ට...

දේශීය පුවත්

මාස 2ක් තිස්සේ වැටුප් නොමැතිව විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල දැඩි දුෂ්කරතාවයකට පත්වතිබෙන බවත් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම ගැටළුව කඩිනමින් විසදීමට ආන්ඩුව ක්‍රියා නොකළොත් අනධ්‍යන කාර්යමණ්ඩලවලින් යැපෙන පවුල් 15000 කට පමණ මෙම අවුරුද්ද ඉතා අසුභ අවුරුද්දක් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු ම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුර දරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ මැති ඇමතිවරුන් 16 දෙනා අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කරති. මේ බව මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ම...

දේශීය පුවත්

කුරුණෑගල වැවිලි සමාගම් ඉතිහාසයේ මේ දක්වා ලැබු ඉහළම බදු පෙර ලාභය ලෙස රු මිලියන 248ක් 2017 වර්ෂය ස`දහා වාර්තා කරන ලදී. මෙය පෙර වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමකි. සේවක සේවකයින් 1066 දෙනෙක් ස`දහා දිරි දිමනා ලබාදීම වෙනුවෙන් මෙවර රු මිලියන 27.6 ක මුදලක් වෙන් කරන ලදි. මෙහිදි අදහස් දැක් වු අමාත්‍යතුමා...

විදේශ පුවත්

ඇල්ජීරියානු හමුදාවට අයත් ගුවන් යානයක් එරට උතුරු ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 200 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දේශීය පුවත්

මැති ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බව යළිත්වරක් දැනුම් දීම සදහා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා අද (11) දින රාත්‍රි 7.00ට ජනාධිපති නිලනිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතයි. මෙම සාක්ච්ඡාවේදී ඇමතිධුරවලින් ඉවත්වීමට අවශ්‍ය බ...

දේශීය පුවත්

වත්මන් යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු සිදුකරන නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු අප්‍රේල් 14 වැනිදාට පෙර සිදුකරන බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අද(11) දින පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More