පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කර මැයි 08 වනදා නව සැසි වාරයක් ආරම්භ කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...