ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් දේශපාලන ළදරුවන් බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ 16 දෙනාගේ කණ්ඩායම අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී ඒබව ජනාධිපතිතුමාට දැනුම් දීමේන් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කරමිනි.

මින් පසු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින මෙම ලේකම්වරුන් සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත් ඔවුන් තවදුරටත් දේශපාලන ළදරුවන් බවත් එස්. බී. දිසානායක මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More