රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය. මේ පරිපූරක ඇස්තමේන්තුව මගින් විදේශයන්හි තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැන...
විශේෂ අධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත පැහැදිලිවම ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින ප්‍රබල දේශපාලන චරිත දඩයම් කිරීමේ හා නිශ්ශබ්ද කිරීමේ අරමුණින් ගෙන එන්නක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය. මෙම පනත හුදෙක් සද්භාවයෙන් දේශපාලන සංස්‌කෘතිය පිරිසිදු කිරීමේ අවංක ෙච්තනාවකින් ගෙන එන්නක් නොවන බව...
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. මේ දිනවල ආණ්ඩුවට තියෙන ලොකුම භය තමයි ගෝඨාභය. ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් අනේ අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන ප...
තවත් දින හයකට පසු එනම් 15 වැනිදායින් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වන බව විපක්‍ෂයට එක් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම කියා සිටිති. ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යන යෝජනාව ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගන්නා බවත් ඉන් පසු එජාපයට යන අයට හා හැකි බවත් ඔවුන් සදහන් කරති. ...
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර හයක් සදහා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි. මේ සදහා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු නිර්දේශ කර එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ යෝජනා යවා තිබේ. මෙම හය දෙනා පත් කරනු ලබන්නේ...
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වු අතර ආණ්ඩුවට සහය දක්වමින් විපක්ෂ නායක ආර් .සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය ලබාදුන්නද තු...
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබේ. පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පක්ෂව ඡන්ද 119 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 52 ක් ලැබුණි.ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය. ඡන්දය විමසීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදු කෙරිණි. ඉන් අනතුර...
සමෘද්ධි හා දිවිනැගුම පනතට අනුව ශ්‍රී ලංකා මහ බංකුවට සමෘද්ධි බැංකුව පවරා ගත නොහැකි යැයි සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල ක්ෂේත්‍ර නිලධාරින්ගේ සංගමයේ සභාපති එන්.ඒ.අයි.එම්.බී.අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. සමෘද්ධි බැංකු පවරා ගැනීමට යම් අයුරකින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අගමැති සහ විධ...
තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජ...
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කැබිනට් ඇමතිවරයෙකුගේ කාමරයක් තුල අද(09) දහවල් 12.15ට පමණ ඇතිවූ හදිසි ගින්නක් ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් පාලනය කර තිබේ. එම ගින්න හටගෙන තිබෙන්නේ බුද්ධශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ නිල කාමරයේය. ගින්න හටගෙන ඇති අවස්ථාවේ අමාත්‍යවරයා එහි...
දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා අද දෙරණට සඳහන් කළේ සිය ඉල්ලීම්වලට අදාළව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. --------------...
රටවල් 7ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දෙදිනක් පුරා පැවැති 3 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් ඉන්දියාව එහි ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් ...
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පාර්ශවයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි පරිසරයක් තුල ඒකාබද්දයට ඉදිරිපත් කල හැකි හොදම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා...
එළාර - දුටුගැමුණු අන්තිම සටන පැවැති පුරාවිද්‍යා භූමියේ නිවාස ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර පුරාවිද්‍යා වස්තු විනාශ කළ පුද්ගලයන්ට පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රාදේශීය ලේක...
මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වනවිට සියයට 3.2කින් අවප්‍රමාණය වී තිබේ. ...
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි චීනයේ නිල පුවත් සේවය වන ‘ෂින්හුවා’ පුවත් සේවය නිවේදනය කළේය. උතුරු කොරියානු නායකයා චීන ජනාධිපතිවරයා හමු වී ඇත්තේ දාලියන් නැමැති චීන නගරයේ දීය. උතුරු කොරියානු නායකයා චීනයට පැමිණ ඇත්තේ සඳුඳා (7) ය. උත...
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨා...
කැබිනට් සංශෝධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසිය. ඒම ගැසට් නිවේදනය සකස් කිරිමෙි කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්වරයා සඳහ...
ශ්රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අලාභය ගිය වසරේ (2017) දී රු. බිලියන 13.7 ක් (රු. කෝටි 1370 ක්) දක්‌වා ඉහළ ගොස් ඇත. 2016 වසරේදී එම සමාගම වාර්තා කළ අලාභය රු. කෝටි 1040 ක් වන අතර මේ අනුව ගිය වසරේ (2017) දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රු. කෝටි 330 කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා ම...
යුද සමයේදී මියගිය පිරිස සැමරීම සඳහා මැයි මස 18 වැනිදා මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී සමරු උළෙලක් පැවැත්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය 7 දා තීරණය කොට තිබේ. ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම පිණිස විශේෂ සාකච්ඡාවක් ප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...