දේශීය පුවත්

කැබිනට් සංශෝධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසිය.

ඒම ගැසට් නිවේදනය සකස් කිරිමෙි කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ අැමැතිවරුන් 18 දෙනකුගේ විෂය පථයන් වෙනස් වී අැති අතර ඒම අැමැතිවරු 18 දෙනා ජනාධිපති ෙෙමත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී පසුගිය 1 වැනි දා දිවුරුම් දුන්හ.

නව අැමැතිවරුන් දිවුරුම් දී සතියක් ඉකුත් වී අැතත් ඔවුනට පැවරෙන අායතන හා කාර්යභාරයන් අැතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නොවීම නිසා ඒම අැමැතිවරුන් ද ගැටලුවකට මුහුණ පා අැතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More