පුවත්
දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස 2016 වසරේ පැවති එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගි වීම කෝටි 12½ කට ආසන්න මුදලක් වැයකර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආරක්‌ෂක නිලධාරීන් ඇතුළු 60 දෙනකු මීට ස...

දේශීය පුවත්

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කටයතු කරන බවත් පැවසූහ. මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහූ මෙම තී...

දේශීය පුවත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ගොනු කළ පෙත්සමට අදාළ නීපතිපතිවරයාගේ මතය අද අධිකරණයට ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. හිටපු පාර්ලිමේන්තු මන්...

දේශීය පුවත්

උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය ලබාදීමට ක්‍රියාකරන ලෙස ඊළම් ඩයස්‌පෝරාව ඊයේ (19 දා) ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා ඇත. ප්‍රංශයේ පිහිටි ද්‍රවිඩයන් සඳහා වූ භාරතීය සංවිධානය මෙම ඉල්ලීම කර තිබේ. ස්‌විස්‌ අධිකරණයද කොටි සංවිධානය අපරාධකාරි සංවිධානයක්‌ ලෙස පිළිගෙන නැති බවත් එම සංවිධානය සටන් කළේ ...

ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්ඊයේ (19) රාත‍්‍රියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම සම්බන්ධ කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාකොට ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී විමසා ඇත්තේ ඔවුන්ට කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගී වීමට ඉඩ ලබා දෙනවාද ය...

දේශීය පුවත්

මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වන අලීන් සම්බන්ධයෙන් අද(19) රඹුක රජවත්ත විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. ස...

දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල නඩත්තුවට සහ තවත් රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිල නිවස අලුත්වැඩියා කිරීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් රුපියල් නවකෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක (96042000) වියදම් කළ මුදල් ලබාගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදි...

දේශීය පුවත්

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ. දිවුරුම් දීම අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වී ඇත. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට...

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද්ගලයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කර නොමැති බැවින් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජ...

දේශීය පුවත්

විශේෂයෙන්ම ඊයේ දවසේ ගරු පා.ච. රණවක ඇමතිතුමා අපටත් එකඟවිය හැකි දෙයක් බොහොම කලකට පසුව ප්‍රකාශ කළා. හැමදාමත් එතුමා එතුමා කියන දේට මම විරුද්ධ වෙන එකේ, එතුමා ඊයේ මාධ්‍ය හරහා කළ කතාවේ අපට එකඟ විය හැකි දෙය තමයි තෝරාගත් නඩු වලට පමණක් ප්‍රමුඛතාවය ලබා දීමෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ විශ...

ව්‍යාපාරික පුවත්

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය එළිදැක්වූ වාර්තාවේ සඳහන් වන බව කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය. රාජ්‍ය ආයතනවලින් වැය කරන මුදල් ඉතිරි කිරීමට හැකිවුණේ නම් විදේශීය ණය ලබා ගැනීමට අවශ්‍ය නැති බවත් මෙරට ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යෙදවීමට හැකිවන බවත් කථානායකවරයා ...

ප‍්‍රධාන පුවත්

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිදට බැණ තර්ජණය කළේයැයි බරපතල වැඩ සහිතව හය මසක සිර දඩුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් එම තීන්දුට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණිනි. ඥාණසාර හිමි වෙනුවෙන් නීතීඥයන් කරුණු ඉදිරිපත් කළ අතර, අදාළ නඩු කටයුත්ත සදහා...

Notice Board

මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආදරණීය පියාණන් වූ ලේඛන ශුරී විමලසිරි ජයසුමන මහතා අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට අසූ වන වියෙහි පසු වූ ඒ මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකු වේ. ජයසුමන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු ද වේ. අසූව දශකයේ කලක් ඒ මහතා පක්ෂයේ නිල පුවත්පත වූ “දිනකර” හි...

දේශීය පුවත්

සයිටම් වීරෝධි පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. මේ වන විට පාර්ලි්මේන්තුව අවට මාර්ගය දැඩි රථවාහන තදබදයක් පවතින අතර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් මාර්ගයේ ගමන් කළ ජනතාවද දැඩි අපහසුතාවට ලක් විය. පාර්ලිමේන්තුව අවට මේ වන ...

දේශීය පුවත්

ත‍්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට‍්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය. ඒ සඳහා වන තත්ව පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “පහුගිය කාලේ අපිට පෙට්‍රල්, ඩීසල් ස...

විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (19) චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. මෙම සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේ පැවැති හමුවේ දී සාකච්ඡා කෙරුණු...

පුරවැසි කොලම

රටේ මොනවද වෙන්නේ. ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය- ජවිපෙ ඉන්න කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී ...

දේශීය පුවත්

අද (19) දිනය තුළ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් තනතුර හැරගියා සේ සැලකෙන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා පෙන්වා දෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලු සේවකයින් අද දිනය තුළ සේවයට වාර්තා කළ යුතු බවයි. සියලුම කාර්යාල ...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයට 16 දෙනාගේ කණ්ඩායම වැදගත් නැතැයි කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ට දේශපාලනය තවම හරි හැටි නොතේරෙන බවත් මේ දහසය දෙනා මවුබිමේ අනාගතයට අතිශයින් වැදගත්වන තීරණාත්මක කණ්ඩායමක් බැව් අමතක නොකළ යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල පවසයි. මේ මන්ත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More