දේශීය පුවත්

සයිටම් වීරෝධි පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මේ වන විට පාර්ලි්මේන්තුව අවට මාර්ගය දැඩි රථවාහන තදබදයක් පවතින අතර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් මාර්ගයේ ගමන් කළ ජනතාවද දැඩි අපහසුතාවට ලක් විය.

පාර්ලිමේන්තුව අවට මේ වන විට පොලීසිය හා කැරළි මර්දන ඒකකය කැඳවා ආරක්ෂාව තර කර ඇත.

විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු වටරවුම සිට රාජගිරිය දෙසට වාහන ගමන් ගන්නා මං තීරු වසා දමමින් මාර්ගයේ වාඩි වී සිටි නිසා ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරය සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More