ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිදට බැණ තර්ජණය කළේයැයි බරපතල වැඩ සහිතව හය මසක සිර දඩුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් එම තීන්දුට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණිනි.
ඥාණසාර හිමි වෙනුවෙන් නීතීඥයන් කරුණු ඉදිරිපත් කළ අතර, අදාළ නඩු කටයුත්ත සදහා කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැමිණ සිටියේ නැත.
එබැවින් ඇප අයදුම්පත් විභාග කිරිම ජූනි 26 දිනට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...