පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද්ගලයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කර නොමැති බැවින් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් එම ලේඛනය සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ලෝකයේ ඉතා ප‍්‍රසිද්ධ මතවාදයක් අනුව ඕනෑම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අන්තර්ගතයට වඩා ඒ කරා ළඟාවීම සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය සහ ඊට දායක කර ගන්නා පුද්ගලයින්ගේ විශ්වාසනීයත්වය වැදගත් වන බව ද එහි සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...