පුවත්
දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බි. දිසානායක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අය සහභාගී වීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට අවස්ථාව දෙන ලෙස මෙම කණ්ඩායම එහි නාය...

Uncategorized

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායම් ලබන්නේ නම් හිඟන්නන්ගෙන් වුවද ආදායම් බදු අය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මීට පෙර මාසයකට රුපියල් හැට පන්දහසක ආදායම් ලබන අයගෙන් බදු අය කළද වත්මන් ආණ්ඩුව එම ආදායම් මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කළ බවත් එසේ කළේ ඍජු බදු අය කිරීම් වැඩි...

ප‍්‍රධාන පුවත්

ඉදිරියේදී ස්ථාපිත කිරීමට යන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම විභාගයට ගන්නට යන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහත්වරුන්ට එරෙහි පවරා ඇති නඩු දෙකක් බව රජයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළි කළේය. ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනකු අතර පසුගියදා පැවැත...

දේශීය පුවත්

කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කළ යුතු...

දේශීය පුවත්

මොණරාගල, කුඩා ඔය සහ ගොවිඳුපුර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ කුඩා ඔය, ඌව කුඩා ඔය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය. පොලිසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදු...

විදේශ පුවත්

පාකිස්තානයේ මැතිවරණ රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ක්වෙටාහිදීය (රොයිටර්) නිරිත දිග පාකිස්තානයේ මැතිවරණ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා අද (13) වාර්තා කළේය. අයි.එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබූ අතර ප්‍රහාරය...

GOSSIP

අනුරාධපුර ප්‍රදේශයේදී තිදරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු පසුගියදා අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මින් පෙර පවසා සිටියේ මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයාද නඩු පහක සැකකරුවෙක් වන ...

ප‍්‍රධාන පුවත්

රටට හිතැති දේශපාලන පක්ෂ, බුද්ධිමතුන් හා ජනතාවට එක් විය හැකි, දේශපාලන හා දාර්ශනික පදනමක් සහිත ජාතික වැඩපිළිවෙලක් රට ඉදිරියේ තැබිය හැකි පුළුල් ජාතික සන්ධානයක් කඩිනමින් සැදිය යුතු බවත් එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගත යුතු බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා...

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ තොරතුරු ලබාගැනීමට මෙන්ම ඒකාබද්ධ විපක්ෂය භේද කිරීම සඳහා ආණ්ඩුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යොදා ගන්නා බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරයි. එහි කැඳවුම්කරු මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. මේ අතර මහතීර් මොහොමඩ්, ලි...

ප‍්‍රධාන පුවත්

මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්විය නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යාව්දියෙකු නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුවට එක...

දේශීය පුවත්

ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. එහි වටිනාකම රුපියල් මිලියන 66ක් පමණ වෙතැයි ද ඒ මහතා කීවේය. මෙම හෙරොයින් තොගය පාර්සල් 21ක අසුරා තිබුණු බවත් පොලිස් මා...

විදේශ පුවත්

චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ සිචුවාන් පළාතේ මෙම රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,...

ප‍්‍රධාන පුවත්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය අද අනාවරණය කළේ ය. මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ, රුපියල් එක්කෝටි අනූහතර ...

දේශීය පුවත්

මේ රටේ මත්ද්‍රවය ජාවාරම් කරුවන්ට මරණ දණ්ඩනය දෙන්නේනම් එය කැබිනට් මණ්ඩලයේ සිට ආරම්බ කලයුතු බවත් ඇමති රිෂාර්ඩ් බදුර්දීන්ට එම දඬුවම ලබා දියයුතු බව තමාගේ පෞද්ගලික අදහස බව පාහියන්ගල ආනන්ද සාගර හිමි ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

Uncategorized

රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය ...

Uncategorized

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) දින කිලිනොච්චි ඩිපෝ මන්සන්ධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. ...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පුරු නිල සංචාරයේ සියලු රැස්වීම්, සාකච්ඡා සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් රහසිගතව තිරයේ පිටුපස සිට සහභාගී වී ඇති බවත් ඇතැම් සාකච්ඡා සදහා අගමැති ආර්ථික උපදේශක ලෙස පෙනී සිට ඇත්තේ ඔහු බවත් සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ගයක් ඔස්සේ අප වෙත දැනගැනීමට...

දේශීය පුවත්

මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව ඉවත් කර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද දෙරණ විසි හතර පැය නාලිකාවේ විකාශය...

ප‍්‍රධාන පුවත්

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට ඇත්තේ ඡන්ද ලක්ෂ 49ක් පමණක් බවත් යහපාලන කඳවුරට ඡන්ද ලක්ෂ 76 ලැබී තිබූ බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කර ඇත්තේ රිවිර පුවත්පත හා අදහස් පල කරමිනි. ඇමතිවරයා එහිදී මෙසේ සදහන් කර ඇත. ‘පළාත් පාලන මැතිවරණයකදී වගේ නොව තීරණාත...

දේශීය පුවත්

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා මහතා ඇතුළු දූත පිරිස දින දෙකක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12දා) සවස තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. මෙම සංචාරය සඳහා එම අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්වි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More