පුවත්
මුහුණු පොතෙන්

මහා ශිෂ්ටාචාරයකින්, ස්වදේශික භාෂාවකින්, අනන්‍ය සංස්කෘතියකින්, දේශීය දැනුමකින්, ගොඩබිම් සහ සාගර ස්වාභාවික සම්පත්වලින්, බුද්ධි මට්ටමින් සාපේක්ෂ ව ඉහළ මානව සම්පතකින් .. ආදියෙන් අනූන අප රට ආක්‍රමණය කරමින්, බටහිර ජාතිකයන් මේ රට තුළ ම, වසර 500ක කාලයක් තිස්සේ රැඳී සිටිමින්, ඔවුනොවුන් මරා ගැනුණේ විනෝදයට ...

දේශීය පුවත්

පක්ෂ නියෝජිතයින්ගේ ඉන්දියානු සංචාරය සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ආරාධනා කරනු ලැබුවේ විපක්ෂයේ පදවි තානාන්තර පිළීබඳ සැලකිල්ලට ගනිමින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. මේ පිළිබද කරැණු පැහැදිලි කරමින් කතානායක කරු ජයසුරිය මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ...

Notice Board

සැප්තම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා සවස 5.30ට බිශෝප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවත්වීමට නියමිතය.

දේශීය පුවත්

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාවක් ජනාධිපති අතට පත් කර තිබේ. එම කාර්යාලයේ ප්‍රධානි නීතිඥ සාලිය පිරිස් ඇතුළු සාමාජිකයින් 05 බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න හට අතුරු වාර්තාව බාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ...

දේශීය පුවත්

උතුරු හා නැගෙනහිර දෙපළාත්වල සිංහල ජනපදකරණයක් සිදුකරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් මහවැලි අමාත්‍යංශය මගින් සිදු කෙරෙන ජල කළමනාකරණ ව්‍යාපෘති ගැන දුර්මත නිර්මාණය කිරීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් මහවැලි රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා පවසයි. වැරැදි තොරතුරු මත විරෝධතාව...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට“ රැලියට කොළඹට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වයසැති හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දේශීය පුවත්

ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමැණි පිරිසක් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අදාල පිරිසට ලබා දුන් කිරි පැකැට්ටු පානය කිරීමෙන් අනතුරුව ඔවුනට ඇතිවූ උදරාබාධ තත්ත්වය හේතුවෙන් මෙලෙස රෝහල් ගතකොට සිටින අතර දැනට 30 දෙනකු පමණ රෝගීව සිටින බව විරෝධතාවයට සහභාගී වූ අයෙකු පැවසීය. තවත් ...

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ලේක්හවුස් වටරවුමේ ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය අවසන් කරන්නට තීරණය කිරීමත් සමග විරෝධතා ව්‍යාපාරය සඳහා සම්බන්ධවීමට පැමිණි පිරිස් අතරින් බොහෝමයක් නැවත ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව රාත‍්‍රී 12.00ට සත්‍යග්‍රහය අවසන් කරන බව සංවිධායකයන් පැවසීමත් සමග ජනතාව රඳවා ගැනී...

මුහුණු පොතෙන්

කොළඹ නරගයේ වැඩ කටයුතු මළුමනින් පාහේ අකර්මණ්‍ය කර දමමින් පවත්වන ලද ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවය මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. කොළඹ ලේක්හවුස් වටරවුමේදී සත්‍යග‍්‍රහයක් ඔවුන් මේ වන විට ආරම්භ කර ඇත. එම විරෝධතාවයේ ගුවනින් ගන්නා ලද පින්තූර කිහිපයක් මෙහි දැක්වෙයි. ප‍්‍රධාන පුවත්

වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත් වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. අද වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය. ආණ්ඩුව අද වන විට රට බ...

දේශීය පුවත්

“ජනබලය කොළඹට“ විරෝධතා ජන රැළිය මේ වන විට ලේක්හවුස් වටරවුම ඉදිරියේ රැස්ව තිබේ. ලෝටස් මංසන්ධිය හා ලේක්හවුස් වටරවුමේ එක්ව සිටින විරෝධතාකරුවන් අද(05) රාත්‍රීයේ කොළඹ රැඳී සීටිමට බලාපොරොත්තු වන බව අප වාර්තාකරු පවසයි. තව සුළු වේලාවකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ස්වීෂයේ නාය...

දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදි...

ප‍්‍රධාන පුවත්

ජනබලය කොළඹට විරෝධතා රැළිය හේතුවෙන් මේ වන විට කොළඹ, කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇති ව තිබේ. මීට සුළු වේලාවකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම ස්ථානයට පැමිණි බව වාර්තා වෙයි. මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජන බල රැලිය පවත්වන බව කියන ලේක් හවුස් වට රවුමට ...

දේශීය පුවත්

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පවත්වන ‘ජනබල’ විරෝධතාවය මේ වන විට ආරම්භ වී ඇත. විරෝධතාවය නිසා කොළඹ මාර්ග ගණනාවක දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබේ. විරෝධතාවයේ සජීව විකාශණව මෙතනින් https://www.facebook.com/...

ඡායාරූප පුවත්

ජනබලය විරෝධයට එක්වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසට පැමිණ තිබේ.

දේශීය පුවත්

“ජනබලය කොළඹට“ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ. පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. ප්‍රධාන විරෝධතාව අද(05) පස්වරුවේ කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත් ව...

ප‍්‍රධාන පුවත්

ජනබල විරෝධතාවය නිමිත්තෙන් ආරක්ෂාව වෙනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක පොලිස් ජල ප‍්‍රහාරක රථ 6 ක් සහ කැරලි මර්දන කණ්ඩායම් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ස්ථාන ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. ජනධිපති ලේකම් කාර්යලය, අරලියගහ මන්දිරය, ජනාධිපති නිල නිවෙස, කරුදුවත්ත, කොටුව, පාර්ලිමේන්තුව හා යන ප‍්‍රද...

ව්‍යාපාරික පුවත්

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා ගත ලෙස අවප්‍රමාණයට ලක්වීම අද (05දා) සිදුවිය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයෙදී රුපියල් 163.36ක් ලෙස වාර්තා විය. එය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවේන ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. පසුගිය කාලසීමාවේ සිටම රුපියල වාර්තාගත ලෙස පහළ යමින් සිටි...

දේශීය පුවත්

“ජනබලය‌ කොළඹට“ විරෝධතාව සම්බන්ධයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේවන විට පැවැත්වෙන බව වාර්තා වේ. ආරක්ෂිත හා එලදායි විරෝධතාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් විරෝධතාව තවත් ප...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කැර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය මඟින් රාජ්‍ය විරෝධී සිදු වීමක් සිදු වුවහොත් එහි සංවිධායකයන් වන වග උත්තරකාර මන්ත්‍රිවරු 11 දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිසියට නියෝග කෙළේය. කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More