ප‍්‍රධාන පුවත්

ජනබල විරෝධතාවය නිමිත්තෙන් ආරක්ෂාව වෙනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක පොලිස් ජල ප‍්‍රහාරක රථ 6 ක් සහ කැරලි මර්දන කණ්ඩායම් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ස්ථාන ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ජනධිපති ලේකම් කාර්යලය, අරලියගහ මන්දිරය, ජනාධිපති නිල නිවෙස, කරුදුවත්ත, කොටුව, පාර්ලිමේන්තුව හා යන ප‍්‍රදේශවල මෙම ජල ප‍්‍රහාරක රථ ස්ථාන ගතකර ඇති ඒ දෙසට ඇතුළු වීමේ මාර්ග බැරියර්ව දමා අවහිර කර ඇති බවද වාර්තාවේ.

මෙම ජල ප‍්‍රහාරක රථ වලට අමතරව කැරලි මර්දන කණ්ඩායම්, අතිරේක පොලිස් කණ්ඩායම් , විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් ද ස්ථාන ගතකර ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටි කොටුව ප‍්‍රදේශයට ද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More