ජනබලය කොළඹට විරෝධතා රැළිය හේතුවෙන් මේ වන විට කොළඹ, කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇති ව තිබේ.
මීට සුළු වේලාවකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම ස්ථානයට පැමිණි බව වාර්තා වෙයි.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජන බල රැලිය පවත්වන බව කියන ලේක් හවුස් වට රවුමට පැමිණියහ.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...