දේශීය පුවත්

ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමැණි පිරිසක් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අදාල පිරිසට ලබා දුන් කිරි පැකැට්ටු පානය කිරීමෙන් අනතුරුව ඔවුනට ඇතිවූ උදරාබාධ තත්ත්වය හේතුවෙන් මෙලෙස රෝහල් ගතකොට සිටින අතර දැනට 30 දෙනකු පමණ රෝගීව සිටින බව විරෝධතාවයට සහභාගී වූ අයෙකු පැවසීය. තවත් පිරිසක් බාහිර රෝගී අංශයේද සිටින බැව් වාර්තාවේ.

ලබා දී තිබූ කිරි පැකැට්ටුවේ කුඩා සිදුරු දක්නට ඇති බව පසුව දැකගත හැකි වූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. හම්බන්තොට වීරකැටියේ සිට පැමිණි පිරිසක් මෙසේ රෝගීවී ඇත.

උදරාබාධය හේතුවෙන් පිරිසක් රෝහල්ගතව ඇති බව රෝහල් ආරංචිමාර්ගද සනාත කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More