පුවත්
ක්‍රීඩා පුවත්

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට අද (08) සමත් වුනා. ඒ, අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ගෝල 55-46ක් ලෙස පරාජය කරමින්. අද පැවැත්වෙන සිංගප්පූරු කණ්ඩායම හා මැලේසියා කණ්ඩායම් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් සමග හ...

දේශීය පුවත්

මීලඟ ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බවත් රටේ දේශපාලන සංවාද තුළ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ මීලඟ අගමැතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා...

දේශීය පුවත්

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශවයේ සිට ඒකාබද්ධ විපක්ෂයට එක් වූ 15 දෙනාගේ කණ්ඩායමේ 7 දෙනෙකුට පක්ෂයේ ආසන සංවිධායක ධූර අහිමි වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ මස 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලනිපයේ සංවත්සරයට පෙර ආසන බළමණ්ඩල ආදී සංවිධාන පිහිටුවන ලෙස දැනුම් දී තිබුණ...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සේවයට යෙදවීම සඳහා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට නව නිලධාරීන් 25 දෙනකු බඳවා ගෙන තිබේ. මෙසේ බඳවා ගෙන ඇති නිලධාරින් එක්සත් ජාතික පක්ෂයට හිතවත්කම් දක්වන පිරිසක් වන අතර ඔවුන් ඒකාබද්ධයේ ජනප‍්‍රිය මන්ත‍්‍රීවරුන්ගේ සේවයට යෙදවිමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක...

ව්‍යාපාරික පුවත්

ඩොලරයේ අගය රුපියල් 162 සිට 163 දක්වා රුපියලකින් ඉහළ යාම නිසා ඉකුත් සතියේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන තිස් හතරකින් වැඩි වී තිබේ. ඩොලරයේ අගය සත එකකින් ඉහළ ගියද ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය රුපියල් මිලියන 340කින් ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ පිළිබඳව අදහස් දක්වමින්...

ප‍්‍රධාන පුවත්

නොවැම්බර් 08 වැනිදා ආරම්භ වන අය _ වැය විවාදයේදී ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කණ්ඩායම් දෙකක් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්...

විදේශ පුවත්

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නව ඇමෙරිකා තානාපතිනිය වශයෙන් ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි. ඇයගේ මෙම පත්වීම ඇමෙරිකා සෙනෙට් සභාව විසින් අනුමත කිරීමත් සමඟ ඇයට සුබ පැතුම් එක් කරමින් ඇමෙරිකා තානාපති කාර්යාලය මේ බව කියා සිටී. ඒ අනුව ඇලයිනා ටෙප්ලිට්ස් ...

දේශීය පුවත්

රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය. තමන් හමුදාපතිවරයාව සිටියදී හමුදාවේ පැවැති ජවය හෝ ශක්තිය අද දකින්නට නැති බවත් යුද්ධය පරදින අවස්ථාවල පවා අදට වඩා ජවයක් තිබු ...

මුහුණු පොතෙන්

අපේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් සියයට 43.69ක් (43.69%) කෘෂිකර්මය සඳහා යොදාගන්නවා. ජනාවාස, මහාමාර්ග, ඉදිකිරීම්, වැඩබිම්, වනාන්තර, රක්ෂිත ආදියෙන් වෙන් කළ විට එම කෘෂිකාර්මික භූමි ප්‍රදේශය සීමා සහිතයි. එසේ නම් එහි පස සංරක්ෂණය වන අයුරින් කටයුතු කිරීම ඉතාම වැදගත්. නැවත නැවතත් එම පස වගාව සඳහා යෝග්‍ය වන ලෙස භ...

ඡායාරූප පුවත්

ඔහු අසන්නේ නැත ... දේශපාලන කටයුතු වලට සහභාගී වන්නේ නැත ... සහභාගී වුවත් හරයක් දන්නේ නැත ... පර්ලිමෙන්තුවේ පනතක් යනු කුමක්දැයි නොදනී ... බෝoචිවල , මාළුවල , මල්වල , සපත්තුවල , වෙද ප්‍රතිකාර වල මිල ,කුලී ගාස්තු වල ගණන දන්නේ නැත ... මේ සියල්ලම රඳා පවතින්නේ දේශපාලන තීරණ මතය .... දේශපාලනය හරීම ...

පුරවැසි කොලම

ජනතා මුදල් සොරා කෑ පුද්ගලයන් අල්ලා පර සක්වල ගසන බවට වහසි බස් දොඩමින් බලයට පත් ආණ්ඩුව වසර තුනකින් පසුව හදිසියේම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ ස්ථාපිත කොට දූෂණ, වංචා පිළිබඳ නඩු විභාග පැවැත්වීමට සූදානම් වේ. එම විශේෂ අධිකරණය පළමුවරට මේ මස 24 දින රැස්වීමට නියමිතය. බැලු බැල්මට මෙය ජනතා හිතවාදී, නීතියට අදා...

පුරවැසි කොලම

මේ දවස්වල සමාජ මාධ්‍යවල සාකච්ඡ‍ා වෙමින් පවතින විශේෂ මාතෘකාවක් වන්නේ මේ රටේ ආගමික මතවාදයන්ට, විශේෂයෙන්ම බුද්ධාගමට සාහිත්‍ය නිර්මාණයන් හරහා අපහාසයක් සිදුවෙන්නේ යැයි යන කාරණයය. මේ සාකච්ඡාව විශේෂයෙන් මතුවුණේ ‘බුදුන්ගේ රස්තියාදුව’ නමින් කෘතියක් පළවීමත්, ජාතික සමගි සන්ධානය පිළිබද සම්බන්ධීකරණ කාර්යාලය ම...

දේශීය පුවත්

අටකලන් විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා නියෝජිතයන් පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් සියලු ප්‍රාදේශිකයන්හි නිතරග ජයක් ලැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායම සමත්ව ඇත. ඡන්ද විමසීමේදී ප්‍රාදේශික 23ක් සදහා කාරක සභිකයින් 210 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබිණි. එක්සත් ජාත...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ "ජනබලය කොළඹට" විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි. අද(07) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන...

දේශීය පුවත්

න්දියාවේ සමලිංගිකයන් වෙත මංගල සමරවීර මුදල් සහ ජනමාධ්‍ය ඇමති විසින් සිට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරයි. මුදල් ඇමතිවරයා මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගිත සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කිරීමත් සමගය. මෙරට තුල සමලිංගික සේවනය නීතිගත ...

මුහුණු පොතෙන්

ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන් අතර ඉහළින්ම සිටිනා වියතෙක් ලෙස මහාචාර්ය චන්න ජයසුමන ප්‍රසිද්ධ ය. මේ වනවිට මහාචාර්ය චන්න ජයසුමනයන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිලිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කරමින් තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් තබමින් මහාචාර්ය චන්න ජයසුමන ඔක්ස්ෆර්ඩ් විශ්...

දේශීය පුවත්

සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය හරහා ආණ්ඩුව සිය ප්‍රජාතන්ත්‍ර විරෝධි බව පෙන්වා ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රට සුරකින පවුර කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “මේ ගිවිසුම නීති විරෝධි ගිවිසුමක්. මේ ගිවිසුම අත්සන් කරපු ආකාරය මගින් ආණ්ඩුවේ ප්...

ප‍්‍රධාන පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටෙි ඒකිය භාවයට තර්ජනයක් ඇති විය හැකි බැවින් පිවිතුරු හෙළ උරුමයේ නායක ප.ම උදය ගම්මන්පිල මහතා විසින් ශේෂ්ඨාධීකරනයට අද දින පෙත්සම...

ව්‍යාපාරික පුවත්

රුසියානු ගුවන්සේවයක් වන Aeroflot, කොළඹ සහ මොස්කව් නුවර අතර සෘජු ගුවන් ගමන් අරඹන බව නිවේදනය කර සිටී. මේ අනුව කොළඹ සිට මොස්කව් දක්වා Aeroflot පළමු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 28 දින ක්‍රියාත්මක වීමට නියමිතය. Aeroflot ගුවන් සේවය සිය නවතම එයාර් බස් A330 යානා මගින් සතියකට 5 වතාවක් කොළඹ හා මොස්කව් අතර ...

GOSSIP

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකාව දියුණු කිරීමේ නව්‍යකරණ දැක්ම පිළිබදව සාකච්චා කිරීමට විශේෂ හමුවක් පසුගියදා සංවිධානය කර තිබුණි. මාධ්‍යයකට සම්බන්ධ ප්‍රබල පුද්ගලයෙකු විසින් සංවිධාන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More