ඡායාරූප පුවත්

ඔහු අසන්නේ නැත …
දේශපාලන කටයුතු වලට සහභාගී වන්නේ නැත …
සහභාගී වුවත් හරයක් දන්නේ නැත …
පර්ලිමෙන්තුවේ පනතක් යනු කුමක්දැයි නොදනී …
බෝoචිවල , මාළුවල , මල්වල , සපත්තුවල , වෙද ප්‍රතිකාර වල මිල ,කුලී ගාස්තු වල ගණන දන්නේ නැත …
මේ සියල්ලම රඳා පවතින්නේ දේශපාලන තීරණ මතය ….
දේශපාලනය හරීම වදයක් යැයි කියමින් පපුව පුම්බා ගනිමින් ආඩම්බර වන්නාගේ නුගත්කම ඉතා බරපතල අඥඥාන කමකි ….
ගණිකා වෘත්තිය , අත්හැර දමන ලද දරුවන් , සියලු ආකාරයේ බරපතල හොරු , නරක දේශපාලකයින්,
දුෂිත හා පහත් ජාතික මෙන්ම බහුජාතික කම්පැනි තම දේශපාලන අඥඥාන බව නිසා උපන් ඒවා බව බුද්ධි හීනයා නොදනී …
..බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ටි ..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More