ව්‍යාපාරික පුවත්

රුසියානු ගුවන්සේවයක් වන Aeroflot, කොළඹ සහ මොස්කව් නුවර අතර සෘජු ගුවන් ගමන් අරඹන බව නිවේදනය කර සිටී. මේ අනුව කොළඹ සිට මොස්කව් දක්වා Aeroflot පළමු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 28 දින ක්‍රියාත්මක වීමට නියමිතය.

Aeroflot ගුවන් සේවය සිය නවතම එයාර් බස් A330 යානා මගින් සතියකට 5 වතාවක් කොළඹ හා මොස්කව් අතර පියාසර කරනු ඇත.

කොළඹ සහ මොස්කව් අතර ගුවන කාලය පැය 09 කි.

Aeroflot Russian Airlines in winter 2018/19 season plans to resume service to Sri Lanka, which sees the opening of Moscow Sheremetyevo – Colombo route from 28OCT18. Airbus A330-300 aircraft will operate this route 5 times a week.

SU286 SVO2205 – 0905+1CMB 333 x23
SU287 CMB1045 – 1730SVO 333 x34



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More