සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට අද (08) සමත් වුනා.
ඒ, අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ගෝල 55-46ක් ලෙස පරාජය කරමින්.
අද පැවැත්වෙන සිංගප්පූරු කණ්ඩායම හා මැලේසියා කණ්ඩායම් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් සමග හෙට (09) ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට මුහුණ දීමට නියමිතයි.
අවසන් පුර්ව වටය ජය ගැනීමත් සමග 2019 වසරේ පැවැත්වීම නියමිත ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...