මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස104 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය න...
ශ්‍රී ලංකාවේ තවත් COVID-19 රෝගීන් සිව්දෙනෙකු මුළුමනින්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොවිඩ් නයින්ට...
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද...
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත. එම ආයතනවල සේවය කළ සේවක සේවිකාවන් සියුල දෙනා යුද හමුදා අධීක්ෂණය යටතේ බස් රඨ මගින් ඔවුන්ගේ නිවෙස් වෙ...
කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ලංක...
ගත වූ පැය විසිහතරක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු COVID-19 වෛරසය ආසාදිතයෙකු හමු වී නැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වසංගත රෝග විද්‍යා අංශය අද(26 ) දින පෙරවරු 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව COVID-19 වෛරස වසංගතය මර්ධනයේදී කිසිදු රටක් දෙවෙනි රෝගියා වාර්තා වීමෙන් පසුව කිස...
මුඛ ආවරණ නිර්දේශ කරන්නේ රෝගින් යැයි සැක කරන පුද්ගලයින්, ඔවුන් ඇසුරු කරන පුද්ගලයින්, රෝගින් රැකබලා ගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු මරාදැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වුණු යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබෙනවා. වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද...
රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් විසින් ලබාගෙන ඇති ණයවල වාරික ආපසු අයකර ගැනීම කල්දමා තිබේ. මෙම තීරණය අපේ‍්‍රල් මාසයේ සිට ක‍්‍රියාවට නැංවෙන බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට පහසු පත්වී ඇති අපහසුතා...
උතුරු පළාතේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ඊයේ (25) විෂබීජ හරණය සිදුකරනු ලැබුවා. වවුනියාව, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයේ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා රාජ්‍ය ආයතන එලෙස විෂබීජ හරණය කිරීම සිදු ව තිබෙනවා. දුම්රිය ස්ථානය,...
උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. සෙසු දිස්ත්&...
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වේ. https://www.facebook.com/AdaDeranaLive/videos/220450432365451/
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන...
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. කොවිඩි නයින්ටීන් වෛරසය අසාද...
ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ෆාස්ටර් වරයෙකු වන ආචාර්යවරයා පෝල් සද්ගුණරාජා යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ ආගමික දේව මෙහෙයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා සාමාජිකයන් අතර සංසරණය වේ. පෝල් සද්ගුණරාජා දේව ගැතිවරයා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් ලංකාවට පැම...
කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පැවැත්විණි. මෙහිදී කොවිඩ් - 19 වෛරසය පැත...
කොරෝනා වයිරසයෙන් මුළු ලෝකයටම සිදුව ඇති බලපෑමත් සමඟ මානුෂීය අර්බුදවලින් පෙළෙන කලාප සහ රටවලට කරන ජාත්‍යන්තර ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 2කින් වැඩි කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (25) ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. "මුළු ලෝකයේම ශක්තිමත් බව රඳා පවතින්නේ ලො...
රජය ලබාදෙන සහන පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඉල්ලීමක් කළේය. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙම ඉල්ලීම කළේය. එහි මෙසේද සදහන්ය. කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කරන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය...
අද (25) සිට ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වේ. ඒ, නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි කාලයේදී දැනගැනීමට හැකිවීමත් සමඟයි.මෙවන් පසුබිමක අද (25) දිනයට අදාළව පස්වරු 4 යි 30 වන විට කොවිඩ් 19 ආසාධිත ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...