දේශීය පුවත්

කොරෝනා වයිරසයෙන් මුළු ලෝකයටම සිදුව ඇති බලපෑමත් සමඟ මානුෂීය අර්බුදවලින් පෙළෙන කලාප සහ රටවලට කරන ජාත්‍යන්තර ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 2කින් වැඩි කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (25) ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.

“මුළු ලෝකයේම ශක්තිමත් බව රඳා පවතින්නේ ලොව තිබෙන දුර්වලම සෞඛ්‍ය පද්ධතියේ ශක්තිමත් බව මත” යැයිද හෙතෙම කීය.

‘ලෝකයේ දුප්පත් රටවල් මේ අවස්ථාවේදී ඔවුන්ගේ අඳුරුතම පැයට මුහුණ දී සිටිනවා. ඉතිහාසය අපිව මනින්නේ මේ අවස්ථාවේදී අපි දුප්පත්ම රටවලට දක්වන ප්‍රතිචාරය අනුව’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ද පැවැසීය.

අල්ජසීරා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More