දේශීය පුවත්

කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පැවැත්විණි. මෙහිදී කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. අඩු ආදායම්ලාභී ජනතාවට බඩු මල්ලක් ප්‍රදානය කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මව් බිමට එරෙහි ආක්‍රමණ 17ම පරාජය කළා – ඒත් ගිවිසුම් මඟින් පාවා දුන්නා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

ශ්‍රී ලංකාවට එරෙහිව ආක්‍රමණ 17ක් සිදු වූවත් ඒ එකකදීවත් රට යටත් කර ගැනීමට ආක්‍රමණිකයාට නොහැකි වූ බවත් පැපිලියාන සුනේත...


Read More

බ්‍රිතානයයේ සමූල ඝාතනයකට සැළසුම් කළ IS බෝම්බකාරිය – ශ්‍රී ලංකාවට පැමිණි බවට පාපොච්චාරණයක් (Video)

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැළසුම් කළ බව බ්‍රිතාන්...


Read More

“දූෂිතයින් ඉවත් කළයුතුයි”.. මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පිළිබඳව මහජන විශ්වාසය පළුදු වෙලා – නීතිපතිගෙන් සැර කතාවක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පිළිබදව මහජන විශ්වාසය පළුදු වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි. පොලිස් මත්ද්&...


Read More