Uncategorized

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ෆාස්ටර් වරයෙකු වන ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ  ආගමික දේව මෙහෙයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා සාමාජිකයන් අතර සංසරණය වේ.

පෝල් සද්ගුණරාජා  දේව ගැතිවරයා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණ ස්විට්සර්ලන්ත ගුවන් බලපත්‍රයකින් ආපසු ගොස් ඇති බව ශ්‍රී ලංකා රජය පසුව අණාවරනය කර ගන්නා ලදී. ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබේ.

ස්විට්සර්ලන්තයට ගිය ඔහු COVඓඪ්-19 වෛරසය ආසාදිත වූවෙකු ලෙස හඳුනා ගෙන ඇත. උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහම ආශ්‍රිතව ඇඳිරි නීතිය පනවා වෛරසය පැතිරීම පාලනය කිරීමට බළධාරීන්ට සිදු වූයේ පෝල් සද්ගුණරාජා  මහතාගේ වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙනි.

මේ අනුව  ඔහු කියා දුන් පාඩම සැලකිල්ලට ගෙන මෙවැනි පුද්ගලයන්ට රට තුලට පැමිණීම වැලැක්වෙන වෙන ලෙස වැට බැඳිය යුතු බව අදාල අංශ වටහා ගත යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More