පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළ යුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යනඑ...
මුහුදු මහා විහාරයට පෙර පැවතියාසේම නැවතත් මුස්ලිම් ආක්‍රමණියක් සිදුව ඇති බව එහි වැඩවාසය කරන ස්වාමීන් වහන්සේ විසින් පවසයි. මේ වන විටත් විහාරස්ථානයට අයිති ඉඩම් අක්කර ගණනාවක් මුස්ලිම් ජනයා විසින් අල්ලාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් දැනුවත් කළද මේ දක්වා නිසි පිළිතුරක් ...
කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිප...
රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත. ...
ලංකා ලීඩ් පර්යේශක ඒකකය විසින් පෙන්වාදුන් වසංගත පාලන මූලධර්ම බොහෝමයක් සෞඛ්‍ය බලධාරීන් විසින් පිළිගන්නට යෙදුනි. එහෙත් ඒ අඩුතරමින් සති 03ක පමාකවට පසුවය. එවැනි පාඩම් 05 යළි මතක්කරන්නේ අනාගතයේදී මොළය පෑදීම පිණිසය.
පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන සංවිධානය සහ රජය අතර ඇතිකරගන්නා ලද එකඟතාවයක් අනුව රජයේ අධීක්ෂණය යටතේ රජය විසින් ලබා දෙන සාම්පල් 400 ක් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එක් රෝහලකින් 100 ක් බැගින් රෝහල් 4 ක් මඟින් එම පරීක්ෂණ සිදුකෙරෙන අතර ඒ සඳහා රජය විසින් ගෙවීම්...
ගෝලීය වසංගත තත්වය හේතුකොටගෙන විදේශ වෙළඳපල අවස්ථා අහිමි වීම සහ දේශීය සැපයුම් දාම බිඳ වැටීම නිසා 2020 පළමු කාර්තුවේ පනයන ආදායම් බරපතල ලෙස පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ඇඟලුම් අපනයන ආදායම 40% කින් පහත වැටී ඇති අතර තේ අපනයනය 50% කින් පහත වැටී ඇත. සේවා අංශවල අප...
දේශීය කිරිපිටි කර්මාන්තයේ හුස්ම හිර කර මරා දැමීම සඳහා පාරිභෝගික අධිකාරියේ යම් නිලධාරීන් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය. ඊට හේතුව වූයේ බදු සහන යටතේ ආනයනය කරන කිරි පිටි වල මිල ඉහළ දැමීමට අවසර දෙන අතර එම අවසරය දේශීය කිරි පිටි කර්මාන්තයට ලබා නොදීමය. එම තත්වය දිගින් දිගටම පවත...
හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබේ. ඊයේ(30) පස්වරුවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
අත්අඩංගුවට ගැනීම වැළැකීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් මහතා පසුගිය රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටි අවධියේ දී අක්කර 350කින් යුත් වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වසා දමා සේවකයන්ට වන්දි ලබා දී එම භූමිය නිවස සංකීර්ණයකට පැවරිමට කටයුතු කරන ලද බවට තොරතුරු ...
කොළඹ දිස්ත්‍රික්කයේ සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු ලංකා ලීඩ් අමතා ප්‍රකාශ කරනු ලැබුවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් තම කණ්ඩායම PCR පරීක්ෂණ වලට යටත්කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන් ස්වයං නිරෝධායනයට යැවීම බලවත් තාක්ෂණික වරදක...
අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණ...
මේ වන විට රට පුරා හඳුනාගන්නා ලද කොරෝනා පොකුරු 31 කින් 27 ක් මේ වන විට පාලනයට යටත්කොට තිබෙන බවත් ඉතිරි 4 අකර්මන්‍ය වෙමින් පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල මහත් කැපවීමෙන් අත්පත්කරගත් මෙම තත්වය පිළිබඳව සමස්ථ රට වැසියාටම සතුටු විය...
දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති සියලුම පී.සී.ආර්. යන්ත්‍ර භාවිත කරමින් මෙම පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට වහාම පියවර ගැනෙනු ඇත. ...
මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මෙම ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගන්නා බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටින්නේ " ලෝක වසංගත...
ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට(01) යෙදී තිබේ. තම වැඩ මුරය පැය 08කට සීමා කරන මෙන් ඉල්ලා 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුවෙයි. ලොව සෑම රටක...
ශ්‍රී ලංකාව වසරකට ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යන අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 1.66ක් බවත් තම අමාත්‍යාංශය යටතේ ඇති පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී ඉදිරියේ දී ඉහත සියලු රසායනික...
කොරෝනා නිරෝධායන කටයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත පවරන චක්‍රෙල්කයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(30) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය නිමල් කර...
කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සිටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ...
කුරුණෑගල ශික්ෂණ රෝහළේ වෛද්‍යවරුන් තිදෙනෙකු කුරුණෑගල වෙලන්ගොල්ලවත්ත ප්‍රදේශයේ නිවසක රැදවීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා දැඩි විරෝධය පළකර තිබේ.අදාල නිවස විපක්ෂයෙ දේශපාලඥයෙක් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලබාදී ඇත්තේ හදිසි අවශ්‍යතා සඳහා භාවිත කිරීමටයි. කුරුණෑගල නගරාධ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...