දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේශක ඒකකය විසින් පෙන්වාදුන් වසංගත පාලන මූලධර්ම බොහෝමයක් සෞඛ්‍ය බලධාරීන් විසින් පිළිගන්නට යෙදුනි. එහෙත් ඒ අඩුතරමින් සති 03ක පමාකවට පසුවය. එවැනි පාඩම් 05 යළි මතක්කරන්නේ අනාගතයේදී මොළය පෑදීම පිණිසය.

  1. නිරෝධායනයට ලක්වන පිරිස් දෙවරක් PCR පරීක්ෂණයට ලක් කළ යුතු බව‍
  2. නිරෝධායන ක්‍රියාවලියට සහභාගීවන සෞඛ්‍ය සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් දින 05 – 07 ත් අතර කාල පරාස වලින් PCR පරීක්ෂණයට ලක් කිරීම.
  3. පළමු පෙළ ස්පර්හකයින් සියලු දෙනා සතියක් ඇතුලත PCR පරීක්ෂණයට ලක් කිරීම සහ පරීක්ෂණ ධනාත්මක වුවහොත් දෙවන පෙළ වහා ආවරණය කිරීම සඳහා පරීක්ෂණ වැඩි කිරීම.
  4. රෝගීන් ඇතුළත් කිරීමේදී පළමු පරික්ෂාව සඳහා විධික්‍රම ලේඛනයක් (TRIAGE PROTOCOL) හඳුන්වාදීම.
  5. සැක කටයුතු රෝග වාහකයින්ට සමීප වන සෞඛ්‍ය සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට අදාළ පසු ක්‍රියා මාර්ග සඳහා විධික්‍රම ලේඛනයක් (Post EXPOSURE PRO CEDURE PROTOCOL) හදුන්වාදීම.

මේවා හරියට සිදුකළා නම් වැලිසර පොකුර නාවික හමුදා මහා පොකුර වලක්වා ගැනීම, සෞඛ්‍ය සේවකයින් සේවය අතහැර යාම වැනි සිදුවීම්  වලක්වාගැනීමට සහ එවැනි තව බොහෝ දේ පහසුවීමට ඉඩ තිබුණි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More