දේශීය පුවත්

මුහුදු මහා විහාරයට පෙර පැවතියාසේම නැවතත් මුස්ලිම් ආක්‍රමණියක් සිදුව ඇති බව එහි වැඩවාසය කරන ස්වාමීන් වහන්සේ විසින් පවසයි. ‍

මේ වන විටත් විහාරස්ථානයට අයිති ඉඩම් අක්කර ගණනාවක් මුස්ලිම් ජනයා විසින් අල්ලාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් දැනුවත් කළද මේ දක්වා නිසි පිළිතුරක් ලැබී නොමැති බවත් උන්වහන්සේ පවසයි.

අදාල අංශවලින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ වහා මෙයට මැදිහත්වී තෛිහාසික මුහුදු මහා විහාරය බේරා ගැනීමට කටයුතු කරන ලෙසයි.

අදාල වීඩියෝව පහතින්



One thought on “මුහුදු මහා විහාරයට නැවතත් මුස්ලිම් ආක්‍රමණයක්…වහා මැදිහත්වන්නැයි වගකිවයුත්තන්ගෙන් ඉල්ලයි (Video))”

  1. So sad.The monk should give their mobile numbers & bank account of the temple for Buddhist loving devotees to respond.They have to fight it out in the courts cannot wait till the government lazily start looking at it. Please publish those in these patriotic sites.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More