දේශීය පුවත්

නෝවාවැක්ස් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 7ත් 11ත් අතර ළමුන්ට ලබාදීම සම්බන්ධයෙන් දෙවන අදියරේ අත්හදාබැලීම් ආරම්භ කර තිබේ. ඒ, එම එන්නත ළමයින් යොදාගනිමින් අත්හදාබැලීම සඳහා ඉන්දීය ඖෂධ පරිපාලකයන් එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනයට අනුමැතිය ලබාදීමත් සමඟයි. නෝවාවැක්ස් එන්නත, සීරම් ආයතනය නිපදවන්නේ කො...

නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය‍. අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. මෝටර...

ලෝකයම දණ ගැස්වු කොරෝනා වෛරසය දුපතක් වන අප රටද ආක්ම‍රනය කර අවසානය. දේශයක් සුවපත් කළ, ජාතියක් සුවපත් කළ දේශිය වෛද්‍ය ක්‍රමයට උරුමකමිි කියු අප අද පඹ ගාලක පැටලි ඇත.මෙම වෛරසයට සාර්ථක ව මුහුණ දිමට නමිි යථා අවබෝධයක් සහිත බටහිර වෛද්‍ය වරුන්ගේ අදහස වන්නේද බටහිර මෙන්ම දේශියව ඇත...

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසා සිටියේ වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම හිතුවෙන් අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට කිරිපිටි ආනයනකරුවන් අපේක්ෂා කරන බවය. කෙසේ වුවද වරායේ සිරවී ඇති...

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම්, මෙහෙයුම් සිදුකිරීම සහ පැවරීමට අදාළ වන ගිවිසුමකට අද අත්සන් තබා තිබේ. ඒ ඉන්දියාවේ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි. මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 700 බවට වාර්තා වෙයි.