දේශීය පුවත්

නෝවාවැක්ස් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 7ත් 11ත් අතර ළමුන්ට ලබාදීම සම්බන්ධයෙන් දෙවන අදියරේ අත්හදාබැලීම් ආරම්භ කර තිබේ.

ඒ, එම එන්නත ළමයින් යොදාගනිමින් අත්හදාබැලීම සඳහා ඉන්දීය ඖෂධ පරිපාලකයන් එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනයට අනුමැතිය ලබාදීමත් සමඟයි.

නෝවාවැක්ස් එන්නත, සීරම් ආයතනය නිපදවන්නේ කොවොවැක්ස් යන වෙළෙඳ නාමය යටතේයි.

මේ වන විට සයිඩස් කැඩිලා DNA කොවිඩ් මර්දන එන්නත අවුරුදු 12 ඉක්මවූ සියලුමදෙනාට ලබාදීම සඳහා ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් හදිසි අනුමැතිය ලබා දී තිබෙනවා.

එම එන්නත ඉතා ඉක්මණින් ජනතාවට ලබාදෙන බවයි එරට සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂන් පැවසුවේ.

එම එන්නත ඉතා ඉක්මණින් ජනතාවට ලබාදෙන බවයි එරට සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂන් පැවසුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More