දේශීය පුවත්

ලෝකයම දණ ගැස්වු කොරෝනා වෛරසය දුපතක් වන අප රටද ආක්ම‍රනය කර අවසානය. දේශයක් සුවපත් කළ, ජාතියක් සුවපත් කළ දේශිය වෛද්‍ය ක්‍රමයට උරුමකමිි කියු අප අද පඹ ගාලක පැටලි ඇත.මෙම වෛරසයට සාර්ථක ව මුහුණ දිමට නමිි යථා අවබෝධයක් සහිත බටහිර වෛද්‍ය වරුන්ගේ අදහස වන්නේද බටහිර මෙන්ම දේශියව ඇති හෙළ වෙදකම ද මුසු වු ප්‍රතිකාර ක්‍රමයකි. එලෙස ජයගත් දකුණු ආසියාතික රටවල් බොහෝමයකි. නමුත් අද දක්වා අප රටෙහි බලධාරින් එය නසි ලෙස වටහාගෙන නොමැත. රටෙහි අවශ්‍යතාවයට සාපේක්ෂව එය යොදාගෙන නොමැත.

විශේෂයෙන් ම දරුවන් එන්නත්කරනයේදි මෙයිට වඩා සැලකිල්ලෙන් කළ යුතුය .එන්නතෙහි පසු තත්වයන් පිළිබඳ නිවැරදි අවබෝදයක් ලෝකයටම නොමැත.
වැඩි දුර විස්තර පහත විඩියෝව නැරඹිිමෙන් අවබෝද කර ගත හැක.

ළමා රෝග විශේෂඣ වෛද්‍ය හැරිස් පතිරගේ මහතාගේ අදහස් දැක්විිම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More