දේශීය පුවත්

රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද විමට එක්සත් ජාතික පක්ෂය වගකිවයුතුයැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. පෙබරවාරි 22 වැනිදාට කල් දමා තිබූ භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ හා බරපතල වංචා දූෂණ විමර්ෂණ කොමිසමේ පාර්ලිමේන්තු විවාදය ඡන්දයට පෙර පවත්වා පෙන්වන්නැයි තමන් කළ අභියෝගය ජනමතයක් වූ නිසා...

වංචා දුෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා මහාධිකරණයට අවස්ථාව සැලසෙන පරිදි අල්ලස් හෝ දූෂන වංචා පිළිබඳ විමර්ෂනය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී ඇත් බව වාර්තාවේ. 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සංශෝධනය කළයුතු බවට ජනාධිපතිවරයා විසින් ...

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති දීප්ති ලොකු ආරච්චි මාධ්‍යයට නිකුත් කර ඇති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් 73%ක් රක්ෂණයට ලක් වී නැතැයි ද ඒ පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ යයි ද කියා සිටී. මෙම තත්ත්වයට බලපා ඇති සාධක වශයෙන් හදුන්වනු ලැබ ඇත්තේ අඩු ආදායම් තත්ත්වය ජනතාවගේ අ...

තම ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට විකුණුවේ නැති බවත් සිදුකළේ බදුදීමක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. හම්බන්තොට වරාය චීනයට සින්නක්කරව ලබාදීමට ක්‍රියාකළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බවත් අවශ්‍යනම් එම ගිවිසුම රටට හෙළිකිරිමට සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ...

අර්බුද නැති ආණ්ඩු කොහේවත් නොමැති බවත් මීට පෙර සිට මෙරට ක්‍රියාත්මක වූ සෑම ආණ්ඩුවකම අර්බුද තිබුණු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාහ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොම්පේ නගරයේ සංවිධානය කරන ලද ජන රැළියකට සහභාගී වෙමිණි. පෙර පැවති ආණ්ඩුවල වාගේම වර්තමාන ආන්...

අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් රට බෙදීමට ගෙන ඒමට සැලසුම් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියාකළ බවත් රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ බෙල්ලන්විල නාහිමියන්ට ජාතියේම ගෞරවය හිමිවියයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ...

ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අයගේ කොළඹ පිහිටි නිවාස මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වටලා ඇත. එහිදී මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර අද දින ඔ...

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් සහ ආයතන කිහිපයක් විසින්පවත්වන ලද සමීක්‍ෂණ වාර්තා මේ වන විටත් ජනාධිපති මෛත‍්‍රීපාලසිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල්වික‍්‍රමසිංහ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකයන මහත්වරුන් අතට පත්වී තිබෙන බව දේශපාලන ආරංචිමාර්...

ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම 6 වනදා පාර්ලිමේන්තුවේ විවාද කරන විට වැඩිම වේලාවක් තමන්ට ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 54 දෙනා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට තීරණය කරති. ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික්පාර්ලිමේන්තු මන්ත‍්...

පෙබරවාරි 10 වනදායින් පුසුව අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රබල සංශෝධනයක්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ශ‍්‍රී ලංකානිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප‍්‍රකාශ කළේය. මෙම කැබිනට් සංශෝධනයේදී අමාත්‍යාංශ කිහිපයක් සහ ඇතැම් රාජ්‍ය ආයතන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ යටතට පත්වීමට ඉඩ තිබෙනබව එම අමාත්‍යවරයා පෙන්...

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ. විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් ...

අලි මරලා ඇත්දළ සුර මුදු හදනවා කියලා පහුගිය කාලේ ආදිවාසීන්ට චෝදනාවක් ආවා. අපේ රැහේ අය සුර මුදු ආදී දේවල් විකුණන හින්දානේ ඔය චෝදනාව අපිට එන්නේ. ඒ හින්දා මම අපේ වරිගයේ අයට කිව්වා සත්වයන්ගෙන් නිෂ්පාදනය කරන කිසිම දෙයක් දඹානේ දී සංචාරකයන්ට විකුණන්න එපා කියලා. දැන් මාස කිහිපයක් තිස්සේ මෙහේ අලි හක්ක, ඇත...

පැවති නියං තත්වය හේතුවෙන් අඛන්ඩව 2016 -17 මහ ,2017 යල සහ 2017 – 18 මහ යන කන්න තින වගා නොකළ ගොවි පවුල් සඳහා මාසිකව ලබාදෙනු ලබන වියලි සලාක 2018 ජනවාරි මස සිට 2018 අප්‍රේල් මස දක්වා කාල පරිජේදය සඳහාද තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත. පසුගිය වසර වල බලපෑ නියං තත්වය හේතුවෙන් ගොවි පවුල් 291,945 ක් පී...

‘‘මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟම ගලගෙදර ප‍්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කරනවා’’ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට (01.31 දින) එක් වෙමිනි. එහිදී තවදුරටත්...

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදුන්හොත් වත්මන් ආණ්ඩුව වෙනස්කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් ගොඩ නැගිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප...

පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකාවේ සියළුම වැව්වල නෙළුම් පොහොට්ටු පිපිමට එරෙහිව චක්‍රලේඛයක් නිකුත් කිරීමට බොහෝදුරට ඉඩතිබෙන බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගයි. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පොහොට...

පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම මස 06වන දින මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවන් පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය සම්බන්ඳව ඇතැම් මාධ්‍ය දක්වා ඇති කරුණු පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කල යුතුව ඇති බව පෙනී යයි. අද...

පළාත් පාලන මැතිවරණයට පෙර තමා අත්අඩංගුවට ගන්නා බවට සිදුවන ප්‍රචාරයන් පිළිබඳව කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. ඇතැම් මාධ්‍ය ඇතුළු ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි යම් යම් අරමුණු අනුව සිදුකරගෙන යන...

ස්වාධීන රූපවාහිනියේ නොමිලයේ දැන්වීම් පළකරවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට බරපතල වංචා දුෂණ කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති බව කී මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් සිදුවිය යුතු බව ද කීවේය. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...