රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද විමට එක්සත් ජාතික පක්ෂය වගකිවයුතුයැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
පෙබරවාරි 22 වැනිදාට කල් දමා තිබූ භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ හා බරපතල වංචා දූෂණ විමර්ෂණ කොමිසමේ පාර්ලිමේන්තු විවාදය ඡන්දයට පෙර පවත්වා පෙන්වන්නැයි තමන් කළ අභියෝගය ජනමතයක් වූ නිසා ඔවුනට එය ඡන්දයට පෙර විවාදයට ගැනීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා කීය.
තම අභියෝගය නිසා රටට පේන්න හදිසියේ දින යොදාගෙන විවාද කරන්න හැදුවත් කොමිෂන් සභා පාර්ලිමේනතු විවාදය කොතෙක් දුරට සාර්ථක වේදැයි තමන්ට විශ්වාසයක් නැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...