පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් සහ ආයතන කිහිපයක් විසින්පවත්වන ලද සමීක්‍ෂණ වාර්තා මේ වන විටත් ජනාධිපති මෛත‍්‍රීපාලසිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල්වික‍්‍රමසිංහ , හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකයන මහත්වරුන් අතට පත්වී තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
මෙම සමීක්‍ෂණ වාර්තාවලින් ලැබී තිබෙනතොරතුරු අනුව ඒවායේ වාසි අවාසි සැලකිල්ලට ගෙනඅවසන් දින හතරේ ප‍්‍රචාරක කටයුතු දියත්කිරීමට මෙම නායකයින්ගේ අවධානය යොමුවී ඇති අතර ඒ ගැන ඒ ඒ පක්‍ෂ වල ප‍්‍රබලයින් සමග එම පක්‍ෂ නායකයින් තීරණාත්මක සාකච්ඡ පවත්වා තිබෙන බව දැනගන්නට ඇත.
එම සමීක්‍ෂණ වාර්තාවල නිගමනය අනුව ශ‍්‍රී.ල.නි පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතානිදහස් සන්ධානයෙත්, එක්සත් ජාතික පක්‍ෂයේත්, ශ‍්‍රී ලංකාපොදුජන පෙරමුණෙත්, ජනතා විමුක්තිපෙරමුණෙත් අවසානදින හතර ප‍්‍රචාරක කටයුතු සිදුකෙරෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...