රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වැඩි මන්ත‍්‍රින් ප‍්‍රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ. මන්ත‍්‍රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත...
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි. කැබින...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාව පත්කරනු ලැබූ ගැසට් නිවේදනය තමන් පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (7දා) පස්වරුවේ පැවැති පක්ෂ නායක හමුවේදී පිළිගෙන තිබේ. එහෙත් මෙම අර්බුදය මැද රට අස්ථාවර වී තිබෙන මොහොතක, රටත් ලෝකයත් ඒ දෙස බල...
පාර්ලිමේන්තුව රැස්වන ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරමින් විපක්ෂ නායකට හිමි පුටුවේ අසුන් ගනු ලබන්නේ දැනට එම ධුරය දරන ආර්. සම්බන්දන් මහතාද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද යන අර්බුදය පැන නැගී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අගමැතිවරයාට සහ ...
බහුතරය පෙන්වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළ ද ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. අද(7) පෙරවරුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.