පුවත්
දේශීය පුවත්

ප්‍රජාව තුළින් කොවිඩ්-19 ව්‍යාප්ත වන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කරනු ලැබ ඇති බව අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඊයේ (15 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අනිල් ජාසිං...

පුරවැසි කොලම

කොවිඩ් -19 වෛරසය ශරීරගත වූ පුද්ගලයන් එකොළොස් දෙනකු (සුවය ලබා පිටව ගිය චීන ජාතික කාන්තාවද ඇතුළුව) ඊයේ (16 වැනිදා) පෙරවරුව වනවිටදී හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කෝවිඩ් -19 වෛරසය ශරීරගත වූ බවට තහවුරු වූ අවසන් රෝගියා පෙරේදා (14 වැනිදා) හඳුනාගත් බවද වසංගත රෝග විද්‍යා...

ව්‍යාපාරික පුවත්

මූල්‍ය සහ කල්බදු (ලීසිං) සමාගම්වලින් ලබාගත් ණය හා අනෙකුත් පහසුකම් ආපසු ගෙවා ගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින පුද්ගලයන්ට ‘ණය සහන’ ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. රජයේ උපදෙස් මත මේ වන විට මෙම ණය සහනය රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ගනුදෙනුකරුවන්ට ලබා දී තිබේ. පෞද්ගලික මූ...

ප‍්‍රධාන පුවත්

සව්දි අරාබි රාජ්‍යය සතු දැවැන්තම ඛනිජ තෙල් සමාගම වන සව්දි අරාම්කො සමාගම 2019 මුල්‍යය වර්ෂය තුළ තම ලාභය 21%කින් පහත බැස ඇති බව නිවේදනය කරයි. 2018 මුල්‍යය වර්ෂයේදී සමාගම ඩොලර් බිලියන 111.1ක ලාභයක් ලැබූ අතර මූල්‍යය විශේෂඥයන් 2019ට ඩොලර් බිලියන 92.9ක ලාභයක් අපේක්ෂා කළහ. ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයකු ‌මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නියමිත බව ව...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ පවත්නා තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කියා සිටියහ න්වහන්සේ මේ බව කියා සිටියේ පසුගිය සෙනසුරාදා (15 වැනිද) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්Ȁ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් කිහිප දෙනෙකුම 'පොහොට්ටු' පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවලට මේවනතෙක් අත්සන් කර නොමැත. ඒ, සෑම දිස්ත්‍රීක්කයකම තම පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව අවම වශයෙන් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදෙන ලෙස ශ්‍...

ව්‍යාපාරික පුවත්

කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයට එරෙහි සටන සඳහා හදිසි අරමුදලක් ස්ථාපිත කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. ආරම්භයක් ලෙස ඉන්දියාව මෙම අරමුදලකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදෙන බවත්  ඉන්දීය අග්‍රාමාත්‍ය...

දේශීය පුවත්

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ඒ මහතා කීය. මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යො...

Notice Board

කොරෝනා වෛරස වසංගත තත්ත්වය පිළිබඳ මහජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදු කිරීමට අවශ්‍යවන්නේ නම් ඒ සදහා 117 දුරකථන අංකය හඳුන්වා දී ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය සදහන් කරයි. එම අංකය අද(15) රාත්‍රී 08.00න් පසුව විවෘතව තැබෙනු ඇත.

පුරවැසි කොලම

මෙරට සිවිල් ආරක්‍ෂක බළකායේ ප‍්‍රථම අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට පත්වූයේ සරත් වීරසේකර මහතාය. 2010 වර්ෂයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් දිගාමඩුල්ලෙන් පාර්ලිමේන්තුවට තරග කර ප‍්‍රථමයා බවට පත්වීමට සරත් වීරසේකර මහතා සමත්විය. එහි ප&#x...

පුරවැසි කොලම

* ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම සරල බහුතරයක් පතයි. * ශී‍්‍රලනිපය, එජාපය තවදුරටත් ප‍්‍රධාන පක්ෂ නොවේ. * එජාපය දුර්මුඛ කළ සමගි ජන බලවේග මෙහෙයුම එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස තම දේශපාලන මූලස්ථානය ‘සිරිකොතට’ නුදුරින් මාර්ත...

දේශීය පුවත්

පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය. සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

දේශීය පුවත්

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියි. කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා මෙම සංවාදය අද පස්වරුවේ ඇරඹිණ. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම සාකච්ඡාව අම...

දේශීය පුවත්

කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද...

දේශීය පුවත්

මාර්තු 16 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු 30 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා බල පැවැත්වෙන පරිදි මහා බ්‍රිතාන්‍යය,නෝර්වේ සහ බෙල්ජියම යන රටවල සිට කිසිදු ගුවන් යානයකට එම රටවලින් ගමන් ආරම්භ කොට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිවන ලෙස තහනමක් පැමිණවීමට ශ්...

දේශීය පුවත්

රට තුළ සෞඛ්‍ය අවදානමක් පවතින මෙවැනි මොහොතක කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් සහිත පුද්ගලයන් නිරෝදායන ක්‍රියාවලියට එක්වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. කිසියම් කෙනෙක් තමන්ගේ රෝගී තත්වය වසන් කරන්නේ ...

දේශීය පුවත්

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස අදාළ නාම යෝජනා පත‍්‍රයට අද අත්සන් කර තිබේ. ඒ, වීරකැටිය කාල්ටන් නිවසේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More