දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ පවත්නා තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කියා සිටියහ

න්වහන්සේ මේ බව කියා සිටියේ පසුගිය සෙනසුරාදා (15 වැනිද) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම කොවිඩ් -19 රෝගය පැතිරී යෑම වැළැක්වීම සඳහා රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමක් ලෙස මාර්තු මස අග වෙනතෙක් ඉරිදා දිව්‍ය පූජාව සහ සියලුම එක්රැස් වීම් නවත්වනවා. එය මූලික වශයෙන්ම අපේ රටෙත් ලෝකයෙත් මෙම රෝගය වැළැක්වීමට ගත් පියවරක්. ඔබේ යැදුම් නිවසේ සිටම කරන්න. මේ වෙලාවේ දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා කුලල් කා නාගෙන වෛරසයෙන් එල්ලවෙන බලපෑම් නවත්වාගන්න එකතු වෙන්න යැයි කාදිනල් හිමියෝ ඉල්ලා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More